අම්බලංතොට මාමඩලේ ගෙයක් අද අළුයම ගිනි ගැනීම නිසා 65 හැවිරිදි කතක මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි. මෙම කත හුදකලාව එහි ජීවත්වන්නට ඇතැයි ද පොලීසිය විශාවස කරයි.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතකට තම නිවස දර සෑයක් වේ
අමිල Sunday, 10 June 2012 11:45 AM
සීබාට තව ජොබ් එකක්
රජිත් Sunday, 10 June 2012 12:36 PM
හුදකලාවේ ඉන්න අයව ඉවත් කරන්න කොන්ත්‍රාත් එකක් දීලද දන්නේ නෑ
සන්ජය Sunday, 10 June 2012 02:57 PM
ඕකත් එළි වෙයි
තිලක් Sunday, 10 June 2012 03:46 PM
කහවත්තේ සෙල්ලම මෙහෙත් පටන් අරන්ද?
අලිබබා Sunday, 10 June 2012 04:01 PM
හුදකලාව ජීවත්වීම සමිපුර්ණයෙන් තහනමි. මන්දයත් හුදකලාව ජීවත්වන අයට මරණකලාව පැමිණීමෙන් මරණය කෙසේ සිදුවුනේදැයි පරික්ෂා කිරීමේදී බොහෝ කලාවන් යොදාගනිමින් කාලය යෙදවීමටත් කටයුතුකිරීමට සිදුවන බැවිනි.
පොතේ ගුරා Sunday, 10 June 2012 10:37 AM
අයියෝ පවු