IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


කතකට කරදර කළැයි වෛද්‍යවරු දෙදෙනෙක් අත්අඩංගුවට

සමන් විජය බංඩාර

කාන්තාවකට හිරිහැර කළැයි සැකපිට  වෛද්‍යවරු දෙදෙනෙක් කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

උපකාරක පන්ති  ගිය  දරුවා යළි නිවසට කැටුව යෑමට පැමිණි කාන්තාවක කෑගල්ල නගරයේ දී තම වාහනයට නංවාගෙන රැගෙන යෑමට තැත් කළැයි වෛද්‍යවරුන්ට එරෙහිව පැමිණිලි ලැබුණු බව පොලිසිය කියයි.

එක් වෛද්‍යවරයකු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර අනිත් වෛද්‍යවරයා  කෑගල්ල මහෙස්ත්‍රාත් යුරේකා විමලවීර මහත්මිය විසින්  ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (25)

කතකට කරදර කළැයි වෛද්‍යවරු දෙදෙනෙක් අත්අඩංගුවට

Susil Sunday, 27 August 2017 06:17 AM

මොනවා .... තාම සයිටම් දොස්තරලා එළියට ආවේ නැහැනේ..

:       37       180

Rohitha Sunday, 27 August 2017 06:40 AM

දැන් කට්ටිය කියයි... මේ දෙන්නත් සයිටම් එකේ දෙන්නෙක් කියලා!

:       29       136

පිටිගල මිලානෝ Sunday, 27 August 2017 06:57 AM

මේ දෙන්නා හොඳ අචාර ධර්ම පද්ධතියක් ඇතුව දොස්තරලා බිහිවන විශ්ව විද්‍යාලයකද නැත්නම් සයිටම්ද? එහෙමත් නැත්නම් පාතාලේද? මේ අයගේ බලපත්‍රය අවලංගු කර අධ්‍යාපනයට රජය වැය කල අපේ මුදල් ලබා ගන්න.

:       35       199

abaran Sunday, 27 August 2017 07:01 AM

නෝනා වෙන්ට ඇති ...එහෙම නැත්නම් වෙන්ට නෝනා....

:       6       53

KASSAPA Sunday, 27 August 2017 07:04 AM

ඔන්න දොස්තර සංගමයටයි, වෛද්‍ය සභාවටයි..., කරනවා නම් ලොකු වැඩක් තියෙනවා. තමන්ගේ ගෞරවය රැකගන්න.

:       17       64

sena Sunday, 27 August 2017 07:14 AM

සයිටම් කට්ටිය නෙවෙයි වගේ...

:       37       73

jayantha Sunday, 27 August 2017 08:55 AM

මේ රටේ මිනිස්සුන්ගේ විනය, හැදියාව, මනුස්සකම් වලට මොකක්ද වෙලා තියෙන්නේ? උගත්, නූගත් හැමෝම මොකක් හරි ජඩ වැඩකට පැටලෙනවා කොහොම හරි. දැනට ලංකාවේ හැම මිනිසුන් 10 දෙනෙකුටම එක්කෙනෙක් මොකක්හරි නඩුවකට පැටලිලා ඉන්නේ. ඉස්සරහට මේ යන විදියට එක මිනිහට නඩු 10 ගානේ තියෙන්නත් පුළුවන්. ඔක්කොටම හේතුව රටේ නීති පද්ධතියේ පිරිහීම සහ කඩාවැටීම. මිනිස්සු වැරදි කරන්න බය නැහැ. වැරදි කරල දඬුවමින් මිදෙන්න සල්ලියි, බලයයි තියෙනවා නම් පුළුවන්. ඉතින් පාරේ තොටේ තියා ගෙදරක ඉන්න දරුවෙකුට, මවකට, ආච්චි කෙනෙකුටවත් ආරක්ෂාවක් නැහැ. ගෙදරට මහ දවාලේ ඇවිත් මරලා යනවා. ඉස්සරහට තත්වෙ තව භයානක වෙනවා. දේශපාලකයෝ පිස්සු නටනවා. මහජන දේපළ හොරාකාලා පෝසත් වෙනවා.

:       0       135

nalaka Sunday, 27 August 2017 09:28 AM

ගහැණු කෙනා බෙහෙත් බොන්න හොර කෙනෙක් වෙන්න ඇති. මගදී බලෙන් හරි එක්කන් ගිහිල්ලා බෙහෙතක් දෙන්න වෙන්න ඇති හදන්න ඇත්තේ. ..

:       0       91

ase Sunday, 27 August 2017 09:34 AM

ප්‍රමිතියේ වරදක්ද? කල්පනා කරන්නේ වෙන කොහෙන්වත්ද?

:       25       52

rohana Sunday, 27 August 2017 09:58 AM

බුදුබණ අසනවා අපි නිරන්තරේ... ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ....

:       0       57

Shani Sunday, 27 August 2017 10:01 AM

සයිටම් අයට කෑ ගැහුවට පේනවනේ අයියලාගේ වැඩ...

:       42       126

Seevali Bandara Sunday, 27 August 2017 10:38 AM

ඉහළ ප්‍රමිතියක් සහිත දෙන්නෙක්ද?

:       43       125

CHANDRA Sunday, 27 August 2017 10:45 AM

රජයේ වෛද්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත අයද? රජයේ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුද?

:       26       82

keerthiSunday, 27 August 2017 11:37 AM

ජී.එම්.ඕ.ඒ එක බයිලා ගැහුවට මේක තමයි එයාලගේ ප්‍රමිතිය...

:       0       52

chandana Sunday, 27 August 2017 11:12 AM

සයිටම් අයගේ ප්‍රමිතිය හොයන අයගේ පැටිකිරිය..... තමයි.

:       40       161

kumar (galf) Sunday, 27 August 2017 11:28 AM

මේ අර විනයක් නැති රජයේ විශ්ව විද්‍යාල වලින් එන අන්තරේ කට්ටියගේ අයනේ.... ඉගෙන ගන්න කාලෙත් කරන්නේ බලහත්කාරකම්නේ අනිත් ළමයින්ට... එ්කයි බොහෝ දෙමවුපියෝ තේරිලත් ගැහැණු දරුවෝ විශ්ව විද්‍යාලවලට යවන්නේ නැත්තේ...

:       0       173

sanjeeva Sunday, 27 August 2017 12:10 PM

මේ නම් සයිටම්ම තමයි. ..

:       0       115

hesa Sunday, 27 August 2017 02:37 PM

සයිටම් ඇබොලිෂ්ලු කියන ප්‍රමිතියක් ඇත්නන්... දැක්කානේ එච්.එස්.සී වලටවත් ප්‍රමිති නැති නිසා රුපියල් ලක්ෂ 130 ක් දෙන්නේ ඇයි?

:       3       3

one srilankan Sunday, 27 August 2017 02:55 PM

යථාර්තය පුද්ගලයා දොස්තරද?, ඉන්ජිනේරුවද? නූගතාද? උගතද කියන එක නොවෙයි. සදාචාරය අගම ධර්මය, හැදියාව, හික්මීම අනුවයි මේවා වෙන්නේ... වැරැද්ද කවුරු කළත් වැරැද්දමයි. හැබැව,.. යේසුස් වහන්සේ වරක් කීවලු ගණිකාවකට මිනිස්සු ගල්වලින් ගහන්න පන්නන්න යනකොට, පළමුව මෙවැනි වරදක් නැති අය පළමු ගල ගහන්න කියලා.. සියල්ලෝම ගල් බිම දැම්මලු.. ඉතින් පෘතග්ජන ගතිය සහ රහත් නොවූ නිසාත්, මෙවැනි වැරදි කරනවා. මේ සියල්ල මොහොතක සතුට උදෙසා ... බුදුබණ අනුව මේවා තමන් වපුරන දේහි අස්වැන්න තමාටමයි.

:       2       22

UpulSunday, 27 August 2017 03:34 PM

අද "මම මෛත්‍රීට ඡන්දේ දුන්නැයි " කියන කොටස නැතෙයි?

:       12       3

Saman Sunday, 27 August 2017 03:31 PM

සාධු... සාධු... සාධු...

:       1115       0

de silva Sunday, 27 August 2017 04:04 PM

දොස්තර සංගමය කියන විදිහට මොනවා නැති වුණත් මේ ගොල්ලන්ගේ ප්‍රමිතිය හොඳ ඇති...

:       0       22

hewawitharana Monday, 28 August 2017 03:14 AM

උද්දච්ච මෝඩ දොස්තරලා හිතා ගෙන ඇති ඒ ගොල්ලන්ට වඩා මිනිස්සු මේ ලෝකේ නැතුව ඇති කියල

:       19       2

ravi Monday, 28 August 2017 09:05 AM

පචයක් වුණත් ගොතන්න දන්නේ නැත්තන් නොකිය ඉන්න ඕනේ. කවුද ඒ දොස්තරලා, කවුද ඒ කාන්තාව මේවා මුකුත් නැහැ. හෙදියෝ කරපු වර්ජනයත් දැම්මේ වෛද්‍යවරු කරා කියලනේ. ඉතින් මේ වගේ පච දැම්මට ඕවා විශ්වාස කරන කොන්ඩෙ බඳින චීනුත් ඇති. හැබැයි හැමෝම මේ බොරු විස්වාස කරන්නේ නැහැ.

:       0       168

SamanMonday, 28 August 2017 02:17 PM

හිරු නිව්ස් බලන්න, නැත්නම් ඊනිව්ස් බලන්න පින්තූර, නම් ගම් සහිතව විස්තරය තියෙනවා.

:       38       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති වියට්නාමයට
2025 මැයි මස 03 35 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය


ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ගන්න අවසර
2025 මැයි මස 03 221 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි


පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 968 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 410 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 1251 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 541 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 556 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 148 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1169 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site