(ආනන්ද ඉ ජයකොඩි)
වේයන්ගොඩ නගරාසන්නයේ පදිංචි විවාහක කාන්තාවකට අසභ්‍ය ළිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන ඇගේ , ජංගම දුරකථනයට යවා ඇයට අයුතු යෝජනාවක් කළ බව කියන වේයන්ගොඩ ව්‍යාපාරිකයකු අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.
වේයන්ගොඩ නගරාසන්නයේ පදිංචි විවාහක කාන්තාවකට අවස්ථා කිහිපයක්ම අසභ්‍ය ළිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන ඇගේ ජංගම දුරකථනයට යවා අයුතු යෝජනා කරමින් ඇයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණ පවත්වා සැකකාර ව්‍යාපාරිකයා එසේ අත් අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කතකට කැත වැඩක් කළැයි ව්‍යාපාරිකයා මාට්ටු