කල් ඉකුත් වූ හා කෑමට නුසුදුසු වියළි මිරිස් කිලෝ 4000ක් කිරිබත්ගොඩ හුණුපිටිය පාරේ පෞද්ගලික ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
හොඳ තත්ත්වයේ මිරිස් සමඟ මිශ්‍රකර වෙළෙඳ පොළට යැවීමට සූදානම් කළ බව කියන මේ මිරිස් ඉන්දියාවෙන් ආනයනය කැර තිබිණි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුණු මිරිස් කවන්න බැරිවේ
ගමගේ Friday, 08 May 2015 01:50 PM
මෙහෙම උන්ව ජිවිත කාලෙටම හිරේ දාන්න ඕනේ (බ)