IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කුණු පළතුරු තොගයක් ගම්පහින් අල්ලයි

චීනයෙන් ගෙන් වු බව කියන නරක් වු පළතුරු කිලෝ තිස්පන්දහසක්  ගම්පහ මුදුන්ගොඩදී පාරිභෝගික අධිකාරිය අද අලුයම අත්අඩංගුවට ගත්තේය.

ඇපල්, දොඩම්,නාරං හා මිදි එහි තිබු බවත් එම පළතුරු තෝරා කල් තබා ගැනීමේ රසායන යොදමින් සිටි බවත් පාරිභෝගික අධීකාරිය පවසයි

 

 

 

 

 



අදහස් (0)

කුණු පළතුරු තොගයක් ගම්පහින් අල්ලයි

කුමාරි Wednesday, 26 March 2014 11:11 AM

මම ලංකාවට ගිය හැම පාරම තිබහ දරා ගන්නම බැරි උනොත් බීවේ පලතුරු බිම එකක් පමණයි. අය නම් කොහේ යතත් ගෙදරින්ම වතුර එකක් අරන් යනවා. (අ)

:       0       0

අජිත් පීරිස් Wednesday, 26 March 2014 11:33 AM

සෑම නිවසකම අම්බරැල්ල, කෙසෙල්, දොඩම්, කාබරංක වැනි පළතුරු වගාකර ගන්න.වසවිස මුදලට ගන්න එපා. (ස)

:       0       0

තිලාන් Wednesday, 26 March 2014 09:20 PM

කුණු පලතුරු තමා කුණු කාලෙට (දී)

:       0       0

ශීලා Wednesday, 26 March 2014 09:20 PM

දැන් බැලුවම ලංකාවේ තියෙන්නෙම අප්සට් දෙවල්මනේ (දී)

:       0       0

සාන්ත Wednesday, 26 March 2014 12:57 PM

රටින් ගෙනෙන පළතුරු වලට වගේම දේශීය පළතුරු වලටද අසීමිත ලෙස වස කලවම් කරනවා. අද කන්න දෙයක් නැහැ. කෑවත් මරණය. නොකෑවත් මරණය. (ස)

:       0       0

බන්දුල රත්නායක Wednesday, 26 March 2014 01:25 PM

ලංකාවේ කොයිතරම් නම් පළතුරු වැවෙනවද? ඒවා හැම එකක්ම නැවුම්, ඒ උනාට ඒවා ඉදවන්නෙත් වසවිස ගහලා. පිටරටවලින් ගේන වස විස කවල මිනිස්සු මරන්නේ නැතිව අපේ රටේ පළතුරු කර්මාන්තය කරන ගොවියෝ ගැනයි පාරිභෝගිකයෝ ගැනයි සාධාරණ විදියට හිතල ඒක දියුණු කරගන්න යම්කිසි ක්‍රියා මාර්ගයක් ගන්නවානම් කොයිතරම් වටිනවද. (ස)

:       0       0

භාතිය Wednesday, 26 March 2014 01:36 PM

මේවා කරන මිනිස්සුන්ට ළමයි නැද්ද ? පොඩි ළමයිත් මේවා බොන්න ඇති නේද ? (ස)

:       0       0

උපුල් Wednesday, 26 March 2014 02:19 PM

පාරිභෝගික අධිකාරියට අපගේ ප්‍රණාමය...(දිල්)

:       0       0

දර්ශි Thursday, 27 March 2014 07:31 AM

ආයතනයේ නම සඳහන් කරන්න පුළුවන්ද? (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රසන්න Wednesday, 26 March 2014 04:41 PM

ලංකාවේ කොහේ ගියත් කිසිම බයක් සැකක් නැතුව බොන්ටයි කන්ටයි පුළුවන් හොඳම කෑම තමා කුරුම්බා සහ තැඹිලි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site