IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුණු දැමීමට එරෙහිව ගැමියෝ පාරට බසිති

ගාල්ල නගර සභාවේ කැලිකසල හින්පැන්දල දෙසට දැමීමට එරෙහිව අද මහජන උද්ඝෝෂණයක් පැවැත්විණි. පාරට කොට හා ගල් දමා කුණු ගෙන යන මාර්ග අවහිර කර තිබිණි. කුණු දැමීමද එම නිසා නතර විණි. කසල ගෙනැවිත් දැමීම නිසා නොයෙක් රෝගාබාධ ඇති වී ඇතැයි එහි වැසියෝ චෝදනා කරති.



අදහස් (0)

කුණු දැමීමට එරෙහිව ගැමියෝ පාරට බසිති

හේරත් Saturday, 18 May 2013 01:53 PM

අපෝ... කුණු ප්‍රස්නයක්නේ... මේ. (ස)

:       0       0

උපාලි Saturday, 18 May 2013 03:02 PM

මතකද ඔරුගොඩවත්තේ වෙච්ච දේ? පොලිසියෙන් එලවන්න කලින් ප්‍රශ්නය ඉවර කර ගන්න. (ස)

:       0       0

ප්‍රනාන්දු Saturday, 18 May 2013 03:10 PM

ඔබ ‍වෙනුවෙන් , ඔබම තමා.(ස)

:       0       0

පෙරේරා Saturday, 18 May 2013 04:05 PM

විජයග්‍රහණය සමරන්න ඕනෑ වෙලාවේ කුණුගොඩක් අවුස්සන්නේ මොකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site