IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුණු ගොඩකින් අවුරුදු සරුවේ

මාතලේ නගර සභාවේ කුණුගොඩකින් නගරසභා සේවකයෙකුට රුපියල් පන් ලක්ෂයක් වටිනා සුදු ගෙවුඩ මැණිකක්  හමුවී ඇත. කපා ඔප දැමු මේ මැණික  නිවසක කුණුත් සමඟ එතැනට එන්නට ඇතැයි සිතයි. නගර සභාව කියනුයේ මේ සඳහා අයිති කරුවකු නොවෙතොත් මැණික විකුණා මුදල් එහි සේවකයින් අතර බෙදන බවයි.



අදහස් (0)

කුණු ගොඩකින් අවුරුදු සරුවේ

චතුර වැලිවිටිය Monday, 26 March 2012 10:56 PM

බයෝගෑස් හදන්න පුළුවන්. කුණු විසිකරන්න එපා. ගෑස් ගණන් කාලේ.

:       0       0

දුමින්ද Monday, 26 March 2012 11:53 PM

විනීත සතුටුයි, කටකතාව කියලා ඔහුගේ අදහස වෙනම කියනවා.

:       0       0

ජයසිරි Tuesday, 27 March 2012 01:18 AM

ඔබ ශ්‍රේෂ්ඨයි. !

:       0       0

ගනේ Monday, 26 March 2012 12:13 PM

කුණුගොඩත් වෙන්දේසිකරානම් හොද ගානක් හොයා ගන්න පුළුවන් වේවි.

:       0       0

එච් එච් එස් ප්‍රියන්ත Monday, 26 March 2012 12:34 PM

කුණු ගොඩත් වෙන්දේසි කරමුද?

:       0       0

විනිල් Monday, 26 March 2012 12:40 PM

කුණු ප්‍රශ්නේ විසදන්න මේක හොද ක්‍රමයක් . කුණුගොඩවල් කීපයකට මැණික් දෙක තුනක් දාලා කීපදෙනෙක්ට හම්බෙන්න අරින්න . ටික දවසකින් පාරට කුණු දානවා වෙනුවට පාරේ තියන කුණු මිනිස්සු තමන්ගේ ගෙවල් වලට අරගෙන යයි . කුණු නැති ලස්සන ශ්‍රී ලංකාවක් හදමු .

:       0       0

සෟදියේ සිට දයා Monday, 26 March 2012 01:42 PM

අහක දමන ක=ුණු ගොඩටත් නියම කල දවසක් එන හැඩකුයි මට පේන්නේ

:       0       0

මනේෂ් Monday, 26 March 2012 02:34 PM

මේ පිරිසිදු කරන්නා අපි අගය කළ යුතුයි. ඔහු මේ ගැන දන්වා සිටියාට. තනිවම පොහොසත් වීමට තිබුණා. මේ අවංක මිනිසා මේ ගැන පැවසීම නිසා මෙය පුවතක් බවට පත්වුනා. හොද ක්‍රියාවක්

:       0       0

අකිල කටුනායක Monday, 26 March 2012 02:59 PM

කුණු ගන්න තානාපතිලත් ඒවිද දන්නේ නැහැ.

:       0       0

රාවණ Monday, 26 March 2012 03:17 PM

ටික දවසකට කලින් මට ගිලුන මැණික ඔය.

:       0       0

වරුණ Monday, 26 March 2012 03:28 PM

මීට පස්සේ මමනම් බලන්නේ නැතුව කුණු විසි කරන්නේ නැහැ.

:       0       0

සේනානායක Monday, 26 March 2012 03:32 PM

ආරක්ෂාව යොදන්න වෙනවා.

:       0       0

එරංග Monday, 26 March 2012 03:37 PM

දැන් ඉතින් අයිතිකාරයෝ පෝළිමේ එයි.

:       0       0

මර්වින් Monday, 26 March 2012 03:48 PM

හා ...හා ...කෑගහන්න එපා මැති ඇමති ගොල්ලෝ ඇවිත් කුණු ටික ඇරගෙනයයි.

:       0       0

සඳමාල් Monday, 26 March 2012 04:07 PM

දැනටම හලල ගරල කරල ඇති

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන, වාරියපොල Monday, 26 March 2012 08:26 PM

හෙට ඉදන් සේවක මහතුන්ට වැඩි කුණු පාරේ හොයග්නන බැරිවෙයි. මොකද කුණු ලොරිය එන්න කලින් අපේ ටවුමෙ අය කුණු අදීවි. ඒකත් මරු.

:       0       0

මධු Monday, 26 March 2012 08:33 PM

ඔහු හොද මිනිහෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site