IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුණු කරවල හෝදා යළි කඩේට

කුණු කරවල සෝදා  යළි වෙළද පොළට යැවීමේ මධ්‍යස්ථානයක්  දඹුල්ල තිත්තවැල්ගොල්ලේ කැලෑබද ප්‍රදේශයකින් සොයාගත් බව මාතලේ පාරිභෝගික අධිකාරිය කියයි.

මිනිස් ආහාරයට නුසුදුසු යැයි ඉවත් කළ කරවල මෙසේ සේදීමට මුල් වී යැයි කියන ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන බැදුම්කරයක් මත මුදා හැර ඇත.



අදහස් (0)

කුණු කරවල හෝදා යළි කඩේට

සිරි Wednesday, 23 July 2014 02:08 AM

මේවා ඉතින් අද ඊයේ උන දේවල් නෙමෙයිනෙ. (අ)

:       0       0

සත්‍යයා Wednesday, 23 July 2014 03:33 AM

සමහරු කියන්නේ රට බල්ලට ගිහින් කියල. තවත් අය කියන්නේ රටේ මිනිස්සු වල් ඌරන් කුළු මීමන් වගේ කියල. ඉතින් රටේ තොටේ වෙන දේවල් දැක්කහම මිනිසුන්ට බත් වෙනුවට අප ද්‍රව්‍ය කන්න දෙන්න කටයුතු කිරීම ගැන පුදුම විය යුතු නැහැ. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 July 2014 05:26 AM

කොහොමත් ඉතින් අපිට කුනුනේ කවන්න හදන්නේ හැමෝම. (නදී)

:       0       0

මොහාන් Wednesday, 23 July 2014 05:42 AM

කරෝල ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව හොඳ සම්මානයක් දියයුතුයි (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 22 July 2014 12:29 PM

කරවල කුණුවූ තරමට රස සහ සුවඳ වැඩි නිසා, මෙහෙම කරනවා වෙන්නට පුළුවන්. අනික අපි අද කාලයේ කන්නේ කුණු කෑම,බොන්නේ අපිරිසිදු වතුර (නි)

:       0       0

විජේසිංහ Wednesday, 23 July 2014 06:51 AM

ඔය කුණු කරවල නම් එතරම් ප්‍රශ්නයක් නෙවෙයි. ඔය වෙනත් අහාර ද්‍රව්‍ය සමග විෂ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන ඒවා හොයල දෙන්න (නදී)

:       0       0

හරෑන් Tuesday, 22 July 2014 01:58 PM

කුණු කරවල ලොකු ප්‍රස්නයක් නෙමේ ටිකක් අඩුවට දෙනවද? (අ)

:       0       0

රන්ජිත් Wednesday, 23 July 2014 08:11 AM

ෆෝමලීන් වල ඔබා ගන්නේ නම් තවත් හොඳයි (නි)

:       0       0

සුනිල් Tuesday, 22 July 2014 04:46 PM

උයන්න කලින් කරවල හෝදන්න ඕනි වෙන එකක් නැහැ හෝදලාම එවන නිසා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site