උත්සව සමයේ වෙළෙඳ පොළට නිකුත් කිරීමට ගබඩා කර තිබූ පාරිභෝජනයට නුසුදුසු කරවල කන්ටේනර දෙකක් කොළඹ මීගමු පාරේ වත්තල ගබඩාවකින් අද සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ කාර්යාලයය කියයි.
එහි කරවල ටොන් හතක් පමණ තිබුණු බවත්, වැටලීමට මොහොතකට පෙර පෙට්ටි 45ක් කොළඹ තොග වෙළෙඳ සලකට යවා ඇති බවත්, සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් වැටලීම කළ නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුණු කරවල කන්ටේනර දෙකක් වත්තලින්
විකී Thursday, 02 April 2015 08:50 PM
අයිතිකාරයා මොනවගේ කෙනෙක්ද දන්නෙ නැහැ ඔය වගේ වැඩ කරන්නේ...? (නි)