මනිස් පාරිභෝජනයට නුසුදුසු පාන් පිටි කිලෝ 1000ක් සහ කරවල කිලෝ 700ක් අලුත් ඇසුරුම්වලින් වෙළෙඳපොළට යැවීමට සුදානම් කැර තිබියදී සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. පිටකොටුව පස්වන හරස්වීදියේ දී මෙම පාන්පිටි හා කරවල තොගය අත්අඩගුවට ගත් බවත් එම ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට යන බවත් එම අධිකාරිය සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුණු කරවලයි පරණ පිටියි ගිල්ලවන්න බැරි වෙයි
බන්දුල Tuesday, 20 November 2012 10:36 PM
මේවා කෑවා නම් කී දෙනෙක් ලෙඩ වෙයිද? (නි)
ප්‍රියන්ත Tuesday, 20 November 2012 11:18 PM
මෙයාව හිරේට දාලා ඕවගෙන්ම පාන් හදලා කැව්වනම් හරි (ස)
සේනානායක Wednesday, 21 November 2012 12:00 AM
අයිති කරුටයි එයාගේ පරම්පරාවේ කට්ටියටයි ගිල්ලවමු (ස)
දයා, සෞදියේ සිට Tuesday, 20 November 2012 05:58 PM
ඊලඟට ඕවා කොහේටද යන්නේ කියලා බලන්න ඕනි (ස)
සිල්වා Tuesday, 20 November 2012 06:37 PM
කඩයම රාජසන්තක කරන්න තිබුණේ (ස)
බණ්ඩාර Tuesday, 20 November 2012 06:54 PM
ජරාව
පිටිගල Tuesday, 20 November 2012 06:56 PM
ඉතාලියේ ලංකාවේ කඩවල්වලත් කල් ඉකුත් වූ බඩු ජයටම දින මාරු කරලා විකුණනවා (ස)
මුතුකුඩ Tuesday, 20 November 2012 09:07 PM
පිටෙකාටුවේ හරස්වීදිවල බොහොමයක් තිබෙන්නේ මේ වගේ දේවල් තමයි. හරියට පරික්ෂා නොකරන එකයි ප්‍රශ්නේ. (නි)