IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


කුණු කඳු කඳු කඳ සුරිඳු බිමේ

කතරගම ඇසළ මංගල්‍යය පැවැති දින 15දී ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය ටොන් ගණනින් එකතුවී ඇත. එවැනි දෑ පුදබිමේ නොදමන්නැයි මාධ්‍ය හා පෝස්ටර් මගින් කළ ඉල්ලීමෙන් ඵලක් වී නැත.

බැතිමතුන්ට පානීය ජලය ලබාගැනීමට තිබූ ජල ටැංකිද කඩා දමා ඇතැයි කියති. 

කතරගම සොභා පරිසර තුරුණ සමාජයේ තරුණ තරුණියෝ මේ කුණු ඉවත් කිරීමට කටයුතු කරනු ලැබූහ.

kataragama_721 kataragama_7212 kataragama_7213 kataragama_7214 kataragama_7215

 



අදහස් (0)

කුණු කඳු කඳු කඳ සුරිඳු බිමේ

සිසිර Thursday, 21 July 2016 07:55 AM

නීතියෙහි අක්‍රිය බවට හොදම උදාහරණයකි විනයක් අහිමි හිස් අනුගාමිකයන් බහුල රටකි (බ)

:       0       0

ඇසළ Thursday, 21 July 2016 08:02 AM

වෙනසක් පේන්න තමිල්නාඩුව වගේ හරි ගස්සලා (බ)

:       0       0

පී නිලන්ත Thursday, 21 July 2016 08:09 AM

බොහොම පින් ඔය නන්ගීලාට ,මල්ලීලාට .අඩු ගානේ මේ අයට සනීපාරක්ෂක ඇදුම්වත් දෙන්න බලදාරීන්ට පේන්නේ නැද්ද. පව් ඒ අයට සපත්තු ,අත් ග්ලුස්වත් නෑ.(අ)

:       0       0

විජේසිංහ Thursday, 21 July 2016 08:25 AM

පින්තුර ටික දැකපුවහම තේරෙනවා ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය තමන්ගේ වගකීම වෙළෙන්දෙකුට විකුණලා කියලා. ප්‍රමිතියක් ඇතිව සැලසුම් කල කසල බඳුන් වෙනුවට ප්ලාස්ටික් බැරල් කපල තැන තැන තියලා. දහදොළොස් දෙනෙකුගේ අාහාර දවටන දමපුගමන් භාජනේ පිරිලා. මිනිස්සුන්ටම දොස් කියලා හරියන්නේ නැහැ. වගකිවයුතු ආයතනවලට නිවැරදි සැලසුමක් තියෙන්න ඕනේ (හේ)

:       0       0

ලක්සිරි Thursday, 21 July 2016 10:14 AM

කුණු දාන්න එපා කියල ප්‍රචාරය කරලා වැඩක් නැහැ. සෙනග එකතු වන තැනක් නිසා කුණු දාන්න තැන් සකස් කර දිය යුතුයි. එම කුණු ඉවත් කරන්න විධිමත් වැඩ පිළිවෙලක් ප්‍රාදේශීය සභා නගර සභා වලින් ක්‍රියාත්මක කලයුතුයි.(ම)

:       0       0

ක්‍රිස් Thursday, 21 July 2016 10:18 AM

දරුවනේ, ඔය කසල අත පත ගානකොට ග්ලව්ස් පැළඳ වැඩ කරන්න.නැති ලෙඩ ඇති වුනාම ඔය කව්රුවත් එන්නේ නැහැ පිහිටට,තමන්ගේ දෙමව්පියන් මිසක්.(බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 21 July 2016 10:41 AM

ලංකාවට අවශ්‍ය සිංගප්පුරුව වගේ විනය සහිත පාලනයක්. (ම)

:       0       0

සරත් Thursday, 21 July 2016 06:17 AM

ඒ පැත්තම ගන්න දෙයක් නෑ.(හේ)

:       0       0

ලුම්බිණි Thursday, 21 July 2016 06:43 AM

ලංකාවේ බොහෝ දෙනෙකුට පරිසරය අපවිත්‍ර වීම ගැන කිසිම අවබෝධයක් නැහැ නැත්නම් ඒ ගැන සැලකීමක් නැහැ. තමන්ගේ වැඩේ කර ගත්ත නම් එච්චරයි. (හේ)

:       0       0

අනුෂ Thursday, 21 July 2016 06:48 AM

අනේ දෙයියනේ! (හේ)

:       0       0

කමනි Thursday, 21 July 2016 06:45 AM

මේ දුවලා පුතාලට පින් සිදු වේවා. රට විනාශ කරන කොයි කටටත් දේව කෝපය ලැබේවා.(හේ)

:       0       0

සමන් Thursday, 21 July 2016 07:03 AM

දෙවියෝ බලන්නේ මෙන්න මේ ළමයි දිහයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 408 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 854 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site