ගුන්නෑපාන, තෙන්නකෝන් විමලානන්ද විදුහලේ විදුහල්පතිට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති අසේල බණ්ඩාර ඒකනායක රුපියල් ලක්ෂ දෙකක ඇප මත මුදාහරින ලෙස තෙල්දෙණිය දිසා විනිසුරු රංගනී ගමගේ මහත්මිය අද (5) නියෝග කළාය.
විදුහල් ක්‍රීඩා පිටිය කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු සැකකාර සභාපතිවරයා විදුහල්පති ගාමිණී ඒකනායක මහතාට පහරදී ඇතැයි පැමිණිලි කර තිබුණි.
ඡායාරූප - චමිල් රූපසිංහ
2025 දෙසැම්බර් මස 18
378
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුණ්ඩසාල ප්‍රා.සභාපතිට ඇප
චන්ද්‍ර වීරසිංහ Monday, 05 October 2015 09:42 PM
දැන් ඔය දේශපාලකතුමාට විදුහල්පතිතුමා සනීප වනතුරු පාසලේ දෙකේ පන්තියටවත් උගන්වන්න පුළුවන් වෙයිද? (නි)
නසා Tuesday, 06 October 2015 04:54 AM
ඔහු නූගත් නොවේ . කිසිවෙකුට කරදර කරන්නේකුත් නොවෙයි. මොකක් හෝ විදුහල්පති වැරදි වැඩක් කරලා ඇති. නැත්නම් බොරුවට හොස්පිටල් ඇඩ්මිට් වෙලා වෙන්න පුළුවන්. (ස)