IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කණ්ඩලම රක්ෂිතයේ ඉදිකිරීම් නතර කරයි

කණ්ඩලම වැව් රක්ෂිතයේ සියළු ඉදිකිරිම් නතර කරන ලෙස කණ්ඩලම වාරිමාර්ග ඉංජිනේරු

එම්. එම්. එල්. හේරත් මහතා  පොලිසීයට හා  හෝටල් බලධරයනට දැන්විය පොලීසියට ද  පැමීණිළි කළ ඔහු    එහි ගොස් අනවසර ඉදිකරීම් නතර කරන ලෙස ද උපදෙස් දුන්නේය. ඔහු එසේ උපදෙස් දුන්නේ එසැණ ඔහුගෙවන් විමසූ අවස්ථාවේදිය

එමඉදිකිරීම්  රක්ෂිතයේ ඇතුළේ සිදු කරන බව ඉංජීනෙරුවරයා කියයි



අදහස් (0)

කණ්ඩලම රක්ෂිතයේ ඉදිකිරීම් නතර කරයි

සුරංග Friday, 15 February 2013 12:41 PM

කණ්ඩලම වැව බේරාගන්න මීට වඩා මුලික වෙලා කටුයුත කරන්න ඕනෑ. නැත්නම් ගොවියන්ට වෙන්නේ හිගා කන්න. ගරු ජනක බණ්ඩාර ඇමතිතුමනි, ඔබ දඹුල්ලට සෑහෙන වැඩ ගොඩක් කරපු කෙනෙක්. ඒක නිසා ඔබේ ශක්තියත් හේරත් මහතාට ලබා දීලා වැව බේරාගන්න කටයුතු කරන්න. ඒක ලොක පිනක්. (නි)

:       0       0

වන්නි Friday, 15 February 2013 01:05 PM

පරිසරය රැක ගැනීම අප කාගේත් වගකීමක් (දී)

:       0       0

ලලිත් Saturday, 16 February 2013 11:41 AM

පරිසරය වෙනුවෙන් අපි (දී)

:       0       0

චතුර Saturday, 16 February 2013 11:46 AM

ඒ වැඩේ නම් හොදයි (දී)

:       0       0

බණ්ඩාර Friday, 15 February 2013 02:08 PM

කවුද මේකට වග කියන්නේ (දී)

:       0       0

ලක්මාල් Friday, 15 February 2013 02:19 PM

ස්වධර්මය සුරකිමු (දී)

:       0       0

තිසල් Friday, 15 February 2013 02:23 PM

ලොකු දෙයක් (දී)

:       0       0

ගාමිණි Friday, 15 February 2013 02:57 PM

අපේ උරුමය විනාශ කරන්න එපා (දී)

:       0       0

නිශාඩ් Friday, 15 February 2013 03:47 PM

මේ හැම වැරදි වැඩක් පිටුපසම මොකෙක්හරි දේශාපලුවෙක් ඉන්නවාමයි. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 15 February 2013 03:47 PM

ගොවි සංවිධාන සහ ධීවරයින්ට පින් සිදු වෙන්නට ඉන්ජිනේරුවන් නින්දෙන් ඇහැරිලා වගෙයි. (නි)

:       0       0

ඩයස් Saturday, 16 February 2013 05:40 AM

ඇත්තෙන්ම පැහැදිලි නැහැ. රටට ආදරයක් කරන මාධ‍්‍යවේදියනී, මේ ගැන සවිස්තරාතමකව අපට පැහැදිලි කරන්න . කවුද ඉදිකරන්නේ? එය දැනගැනීමත් පරිසරය සුරැකීමත් රටේ මහජනයාගේ වගකීමක් නිසාවෙනි. පරිසරවේදියනි, අවදිවෙලා බලන්න මොකද කියා. (නි)

:       0       0

චන්ද්‍රතිලක Friday, 15 February 2013 04:43 PM

හැමදේම වාරිමාර්ග ඉංජිනේරුවරයෙකුට සහ පොලිසියට තනියම කරන්න බැහැ. මේ අනවසර ඉදිකිරීම් නවත් වන්න දේශපාලන නායකත්වය සහ සෙසු වගකිවයුතු පුද්ගලයින් ඉදිරිපත් විය යුතුයි. ගොවි පවුල් සහ ධීවර පවුල් වල ජන ජීවිතය ආරක්ෂා කල යුතුයි. අපි ඔවුන්ට උදව් කල යුතුයි.(නදී)

:       0       0

කිවි Saturday, 16 February 2013 08:04 AM

මාධ්‍යයෙන් මේවා හෙළිකරනකල් වගකිවයුත්තන් නිදිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site