දඹුල්ල කණ්ඩලම හංදියේ මුස්ලිම් පල්ලිය අසලදී නීති විරෝධී ලෙස පළාත් සභා ඡන්ද පත්‍රිකා බෙදූ බව කියන පුද්ගලයකු පැන ගිය නමුත් එම පත්‍රිකා ගොගය අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂවල පත්‍රිකා 1500කට ආසන්න ප්‍රමාණයක් එහි වූ බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කණ්ඩලමෙත් ඡන්ද නීතිය කඩයි
උපාලි Friday, 20 September 2013 04:47 PM
මෙයා පැනලා යන්නේ නැතුව මොනවා කරන්නද අප්පේ? සියලුම පක්ෂවලට අයිති පත්‍රිකා බෙදුවා නම් අල්ලගත් ගමන්ම වෙන්නේ මොකක්ද කියලා එයා දන්නවනේ. රාළහාමිලා ඔන්න ඔය පත්‍රිකා ටිකට නඩු දාලා හිරේ අරින්න අනේ. (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක Saturday, 21 September 2013 08:38 AM
පැනලා යනකම් රාළහාමිලා මොකද කළේ? (නි)