IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොණ්ඩයා හිටි ගෙට පොලිස් ආරක්ෂාව

කොටදෙණියාව, බඩල්ගම අකරංගහ දී සේයා දැරිය මරා දැමීයැයි සැකපිට අත් අඩංගුවට ගත් කොණ්ඩයා නම් සැකකරු ඇගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් නතරවී සිටි ඉංගම්මාරුවේ පිහිටි නිවසට පොලිස් ආරක්ෂාව සලසා ඇත.

සැකකරුගේ සහෝදරියක එම නිවසේ සිටි බව පොලිසිය පවසයි.

810cc7c54e5bbc58c3901c3a87aaf79ea7961c9162791d4fe274bff562eaaf59 e8f14d5068324b838804abd6ab8c9e7de16ebcfc037b658987e70dce4bbd85df

 

 



අදහස් (0)

කොණ්ඩයා හිටි ගෙට පොලිස් ආරක්ෂාව

පිටිගල මිලානෝ Friday, 25 September 2015 06:19 AM

මේකත් අර කන්කොටා කටුගේ කැඩුව නාට්‍ය වාගේ. ඇත්ත අපරාධ කරුවා සොයන්න. (අ)

:       0       0

ඇන්ඩ්‍රසන් Friday, 25 September 2015 06:23 AM

තවත් පුංචි දැරියක් දුෂණය කර මරා දමා අවසන්. අපරාධ කරු සොයාගෙන දඩුවම් කරවී. ඔහුව එල්ලිය යුතුය. ඒ ගැන තර්කයක් නැත. එහෙත් ප්‍රශ්නය නම් එයින් ඊළඟ අපරාධය නවතීද? මගේ ආදරණීය මිතුරෙනි මේවට තිරසාර පිළිතුරු ඇත්තේ නීති පොතේ නොව ආගම පොතේ සහ වප එකිනෙක තුළය . එම නිසා ආගමික නායකයනි ඔබගේ කාර්යය කරන්න. ඔබේ යුතුකම දේශපාලනය කිරීම හෝ අනෙක් ආගම විවේචනය කරමින් මේවා නොදැක්ක සේ සිටීම නොවේ නේද ? එම නිසා අනෙක් ආගම වල අයගේ නොව තමාගේ ආගමේ අයගේ අඩුපාඩු සැදීමට වෙහෙසෙන්න. ඔබල විතරක් නෙමේ අපි සැම එක්කෙනාම මේවා නවත්වන්නට මට කල හැකි දේ කළොත් හෙට අපේ දියනිවරුන් බේරේවි . ඉතින් එන්න. මේවා නවත්වන්න වචනයකින් හෝ ඔබට කල හැකි දේ ඔබ කරන්න. මට කල හැකි උපරිමය මමත් කරන්නම්. මිතුර අපේ දියනියන්ව බෙර ගන්න අපි යමක් කරමු. අප සැමට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවි. (අ)

:       0       0

එරංග Saturday, 26 September 2015 02:08 AM

මේ වගේ තිරිසන්නුන්ට දෙන්න තියෙන උපරිම දඩුවම් දෙන්න ඕනමයි. නැත්තම් තවටික දවසකින් මු මානසික ලෙඩෙක් කියලා නිදහස් කරයි. මොකද මේක ලංකාවනේ. ඒ වගේම පොලීසිය ඇයි මේ මිනිහව මෙච්චරම ආරක්ෂා කරන්නෙ ඒකගේ මූන වහගෙන අර කලින් අත්අඩංගුවට ගත්තු අයව ගෙනිචචෙ එහෙම නෙවෙයිනේ. ඇයි මේ දෙවිදියක්? (අ)

:       0       0

එම් ෆොන්සේකා Friday, 25 September 2015 07:11 AM

අනිවාර්යෙන් මරණ දඩුවම දෙන්න ඕනි එකේ දෙකක් නෑ.එහෙම දුන්නා කියල ඕව එක පාර නතර වෙන්නේ නැ.අපරාද මිනි මැරුම් නැති රටක් නෑ. එත් ඒවාට නිසි දඩුවම් දෙනකොට ඉබේම ටික ටික නතර වෙනවා (දේශපාලනව මැදිහත් නොවී)ආගම පලි නැ ඕවට මොන කතාද .දරුවන්ව ආරක්ෂා කරන්න එක තමයි ගොඩක්ම කළ යුතු දේ. (අ)

:       0       0

ජයා Friday, 25 September 2015 07:12 AM

තාත්ත හිරේ යවන කොට ළමයි මඩමට දාන් නැතුව අම්මට බාරදීල ඇස්පියාගෙන ඉදල. ඒ ළමයි අපරාදකරයන් කරලා (අ)

:       0       0

ශනිල් Friday, 25 September 2015 07:17 AM

ඇන්ඩර්සන් ඔයා එක්ක මම එකගව්නවා ලංකාවේ ඇතැම් ආගමික නායකයන් දෙශපලකයන් ඔළුවට අරගෙන දෙශපාලන්ය කරනවා .මිනිසාගේ අධ්‍යාතිමක ජීවිතය හදන්න මොකද ඒ ගොලොලෝ කරන්නේ (අ)

:       0       0

සිරි Friday, 25 September 2015 08:02 AM

දිමුතු,පිටිගල මිලානෝ! කොන්ඩයා පාපොච්චාරණය සමග ඔහු පැහැදිලි අපරදකරයා බව පෙනුනත්, ඇයි ඇත්ත අපරදකරුවා සොයන්න කියන්නේ? මට තේරෙන්නේ නෑ. පුලුවන්නම් පැහැදිලි කරන්න.(අ)

:       0       0

ජගත් Friday, 25 September 2015 08:33 AM

හැමදාටම ඔය වගේ පොලිස් ආරක්ෂාව දෙන්නත් බෑනේ්‍.(හේ)

:       0       0

ජගත් බාලසූරිය Friday, 25 September 2015 09:16 AM

ඇන්ඩ්‍රසන් මමත් ඔබත් සමග එකග වෙනවා. මරණීය දණ්ඩනය මේ අපරාද රැල්ල කෙටිකාලීනව හේතු වෙන අතර දීර්ගකාලීනව ආගම, පාසල, සමාජ ආකල්ප සහ විද්‍යත් මාධ්‍ය තුළින් ගේන අවබෝධය සහ දේශපලනක්යන්ගේ රැකවරණ අපරදකරයන්ට උදව් නොකෙරීම තුළින් මෙවැනි අපරාද අඩුකර හත හැකි. (අ)

:       0       0

ජයනාත් Friday, 25 September 2015 09:36 AM

දිමුතු , ඇත්ත අපරාධකරු තවම සමාජයේ සැරිසරනවා ..කොණ්ඩය යනු එක අපරදකරුවෙකු පමණි (බ)

:       0       0

ඇන්ටන් Saturday, 26 September 2015 05:51 PM

මරණ දඬුවමට වඩා වේදනාවක් වන දීර්ඝ සිරදඬුවම දෙන්න (නි)

:       0       0

රවි Friday, 25 September 2015 10:17 AM

මරණ දඬුවම පිළියම නොවේ. මරණ දඬුවමට රට නොයවමු. ඕනෑම පිළිමක් මරණ දඬුවමට පහළින් සොයනු. අපි ම්ලාච්චත්වයට නොයමු. සමාජය සංකීර්ණ වීමේදී මිනිසුන්ගේ සැඟවුණු මානසික වියාදීන්ට පිළියම් නොසෙවීම ප්‍රශ්නයට මුලි. (ම)

:       0       0

රේනු Friday, 25 September 2015 11:26 AM

මරණය තමා පිළීයම. එක අනිවාරයෙන්ම කළ යුතුයි (ම)

:       0       0

සෙනෙවි Friday, 25 September 2015 12:08 PM

කොණ්ඩයාගේ නෑදෑයොත් දිමුතු,පිටිගල මිලානෝ! නමින් පච ප්‍රචාර පතුරුවමින් පොලිස් පරීක්ෂණ නොමග යවන්න හදනව වගේ පේන්නේ (බ)

:       0       0

සිල්වි Friday, 25 September 2015 12:30 PM

එක්කෙනෙකුට දෙන්නෙකුට මරණ දඩුවම දුනනම් ඕක නතර වෙනවා .රටක නිතිය නැති වුනහම මිනිස්සු හැසිරෙන්නේ තිරිසන්නු වගේ (බ)

:       0       0

විජය Friday, 25 September 2015 12:50 PM

ආගම පුද්ගලයන්ගේ පුද්ගලික අවශ්‍යතාවයක් නමුත් මිනිස් සමාජයක නීති තිබෙනවා නීති කඩ කරන විට දඬු වම් දිය යුතුයි ඔබ මරණ දඬුවම හෙළ දකිනවා නම් මිනිසුන් අවීචි මහා නරකයට කල්ප ගනනකට යවනවට විරුද්දව යමක් කල යුතු නේද .(අ)

:       0       0

පරා Friday, 25 September 2015 01:30 PM

මෙවැනි මානසිකයින' ලංකාවේ බොහොමයි, ප්‍රතිචාර කියෙව්වාමත් එක තේරෙනවා, එකෙක් දෙන්නෙක් එල්ලලා දැම්මම ඔක්කොම හරියනවා. (අ)

:       0       0

අමල් Friday, 25 September 2015 01:46 PM

මමත් දිමුතු අදහසට එකඟ වෙනවා මොකද කොන්ඩයගේ පාපොච්චාරණ සක තැන මටත් තියෙනෙව (අ)

:       0       0

නඩරාජා Friday, 25 September 2015 01:46 PM

අනෙක් ගොසිප් සයට්වල වගේ නොවේ මෙහි ප්‍රතිචාර දාන්නේ වැදගත් හා හරවත් ලෙසයි. මරණ දඩුවම ගෙනාවත් දුපපත් අසරන අයව එල්ලයි. ලොකු අය බේරෙයි. දැන් බලන්න බාල වයස්කාරියක් දෙමව්පියන්ගේ අවසරයකින් තොරව නිවසේ තබාගෙන සිටීම බලවතුන්ට හා අන් අයට බලපාන හැටි. (අ)

:       0       0

ප්‍රියන්ත Friday, 25 September 2015 02:24 PM

මොකද මිනිස්සු මේ තරමට පිරිහෙන්න හේතුව කුඩු, මත් ද්‍රව්‍ය, මුදල් පස්සේ දිවීම හැරුනහම රුපවාහිනිය, එෆ් එම් නාලිකා යන මේවායේ යන දේවල්. මිනිස්සු ආගමට දහමට හුරු නොවේ නම් මේ සල්ලි පස්සේ දුවන සමාජයේ ඉදිරියට මේවා තව වැඩි වැඩි වශයෙන් අහන්න ලැබේවි. ඔබේ ළමා කාලයේයි දැන් ඉන්න දරුවන්ගේ ළමා කාලයයි ගැන පොඩ්ඩක් හිතල බලන්න. මේ සත්‍යයට අපි සියලුම දෙනාට මුහුණ දෙන්න වෙනවා. මිනිසාගේ ආයු කාලය අවුරුදු 10 දක්වා අඩුවෙනකල් මේ පිරිහීම එන්න එන්නම වැඩි වෙනවා. ඒක නවත්වන්න සක්‍රයාගේ පුතාටවත් බෑ. මේක තේරුම් ගෙන පිනට දහමට නැබුරු වෙලා ඉන්න ටික දෙනා හැර ඉතිරි අයට අබ සරණයි ! (අ)

:       0       0

දිමුතු Friday, 25 September 2015 05:34 AM

කොන්ඩයගේ පාපොච්චාරණයේ ගොඩක් අපැහැදිලි තැන් තියනවා. මේ මාධ්‍ය සංදර්ශන නවත්තල ඇත්ත මිනීමරුවා හොයන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site