IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොණ්ඩයා මීගමු රෝහලට

කොටදෙණියාව ඝාතනයේ සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට රැගෙන ආවේය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.එන්.රුහුල් හක් සැකකරුගේ වෛද්‍ය පරීක්ෂණ සිදු කරයි.

රහස් පොලිසිය සැකකරු වාහනයකින් මීගමුව රෝහලට රැගෙන එන අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව සිටි අතර ඒ අවස්ථාවේ රෝහල අවට නොසන්සුන්තාවයක්ද ඇතිවිය.

Kondaya_201592580 Kondaya_2015925802 Kondaya_2015925803

 



අදහස් (0)

කොණ්ඩයා මීගමු රෝහලට

දොන් Sunday, 27 September 2015 06:59 AM

රෝහල් සේවක මඩුල්ලෙන් අඩක් පමණ සැකකරුගේ ඡායාරූප ගැනීමට ඇපකැපවී සිටින හැඩක් අපිට පෙනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site