නිවසකට පැණ පුද්ගලයකුට පහර දුන්නේයැයි ඇප නියම වී එහෙත් ඇප දීමට කෙනකු නොමැතිව බන්ධනාගාරයේ සිටි දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයාට ඇප ලබා දීමට ඔහුගේ මව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූවාය.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොණ්ඩයාට ඇප දෙන්න මව උසාවියට
චතුරි Friday, 23 October 2015 03:15 PM
අම්මේ මට. ඇප වලට වඩා වටිනවා ඔය අත් දෙකෙන් මට වහ ටිකක්. දෙන්න ,ළදරු වියේ පටන් මම නොමග ගියා. මගේ අය්යත් අද. අන්ත. අසරණයි. අපිට හරි වැරැද්ද. කියල දීලා අපිව උස් මහත්. කෙරුවනම් අද අපිත් මහත්තුරු , කාටද , මේ ලොකු වැරැද්ද බාර ගන්න පුළුවන් ,අපි හෙටත්. කරන්නේ. මේ වැරද්දමයි (රේ)
සුමනපාල Friday, 23 October 2015 08:40 AM
අන්තිමට දෙමුපියන් විතරයි ඉන්නේ. දැන්වත් මේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න ඉඩ දෙන්න.(ම)
කරුණාපාල Friday, 23 October 2015 08:44 AM
කොන්ඩයාට, වික්‍රමසිංහ මහත්මයාගෙන් උදව්වක් ලබා වැඩේ යටින්, ගොඩදා ගැනීමට හැකියාවක් ඇත්දැයි සොයා බලා නැද්ද? (බ)
සුනිල් Friday, 23 October 2015 06:08 PM
ඇයි මොහුට ආරූඩ නම් භාවිත කරන්නේ? (ත)
සුජිත් Friday, 23 October 2015 09:07 AM
ඇයි මේ මනුස්සයට තාමත් කොණ්ඩය කියා කියා අපහස කරන්නේ? මෙයාට නමක් නැද්ද? ඇයි මේ විදිහට අපහාස කරන්නේ? (බ)
ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 09:19 AM
ගමේ ගැවසෙන මෝඩ චණ්ඩියකුට නමක් වැටෙන එක සාමාන්‍ය දෙයක්. කරන වැඩ බලන විට අනුකම්පාව ලැබීමට තරම් අහිංසකයෙක් නෙවෙයි. (ම)
ජයවික්‍රම Friday, 23 October 2015 09:33 AM
අම්මලා එහෙම තමයි.කවුරු ඇප වුණේ නැතත් දරුවන් වෙනුවෙන් අම්මලා ඇප වෙනවා.(හේ)
චාරුණිි Friday, 23 October 2015 09:43 AM
තවත් ස්ත්‍රී පරානයකට හානි කරන්න පුතුන් හදපු මේ අම්මා ගැන මගේ නම්ගරුත්වයක් නැහැ. කනගාටුයි (රේ)