IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුඩු සළිදුගේ බැංකු ගිණුම් 48ක කෝටි 106 ක්

(ගයාන් සූරියආරච්චි)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුරේ සළිදු හෙවත් කුඩු සළිදු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් බැංකු ගිණුම් 48 ක් පවත්වාගෙන ගොස් ඇති බවත් වසර තුනක් ඇතුළත රුපියල් කෝටි 106 ක් එම ගිණුම්වල සංසරණය වී ඇතිබවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවැසීය.

සළිදු නැමැත්තා සතුව සුඛෝපබෝගී වාහන 79 ක් තිබෙන බවත් ඒවායේ අංක තහඩු වෙනස්කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇති බව තෙන්නකෝන් මහතා කීය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදන ජාවාරම්කරුවන් 4500 කගේ නම් ඇතුළත් ලැයිස්තුවක් සකස් කර මේවන විට ඒ ඒ ප්‍ර දේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට බාර දී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා කීය

 



අදහස් (2)

කුඩු සළිදුගේ බැංකු ගිණුම් 48ක කෝටි 106 ක්

Chandima Tuesday, 23 January 2024 07:43 AM

ඒ කියන්නේ ඔහෙලා අවුරුදු තුනක්ම බුදියගෙන උන්නද වැඩ බලන ?

:       0       0

Kazi Shajahan Tuesday, 23 January 2024 07:53 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද ,කෝ තාම එක්කෙනෙක්වත් ඇල්ලුවේ නැහැ නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site