අධ්‍යාපන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි යැයි කියන මාලදිවයින් ජාතිකයන් දෙදෙනෙකු හෙරෝයින් ග්‍රෑම් 385 ක් සමඟ අද (09) දෙහිවල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
මොවුන් දෙදෙනා පකිස්තානය හා මාලදිවයින අතර ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන සිදුකරන හෙරෝයින් ජාවාරමේ ප්‍රධාන සැකකරුන් දෙදෙනෙක් බව ද පොලිසිය කියයි
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කුඩු සමඟ විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
අමල් Saturday, 09 July 2016 05:27 AM
විශේෂයෙන් පරීක්ෂාවක් කල යුතුයි මේ අය ගැන. (ර)