IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුඩු සමග බෝම්බ හා අවිත් අල්ලයි

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25ක් සමග වේයන්ගොඩ නිවසකදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු ළඟ තිබී අත්බෝම්බයක්, මිලිමීටර 0.38 වර්ගයේ ගිනි අවි දෙකක් හා එම උණ්ඩ දෙකක් ද අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ඔහුගෙන් ලත් තොරතුරු අනුව කළගෙඩිහේන සහ ගම්පහ  කුමාරතුංග මාවතේ පදිංචි  තවත්  දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

කුඩු සමග බෝම්බ හා අවිත් අල්ලයි

ලලිත් Monday, 01 July 2013 12:22 AM

කසිප්පු ඇල්ලුවා නම් අල්ලපු මහත්තුරු එයාලගේ කට්ටිය තියලා පොටෝ එකක් ගහලා පත්තරේ දානවා. කෝ මේවා අල්ලපු අය? (නි)

:       0       0

වලස් පිටියේ මාම Monday, 01 July 2013 12:16 PM

පොටෝ ගහලා ‍මොනවා කරන්නද? තාමත් කසිප්පු අපේ පැත්තේ තියෙනවා පීනන තරමට. (දී)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 01 July 2013 04:48 AM

අමාලි වෙන්නෙ නම් ඒක තමා , ඒත් මේ ශ්‍රී ලංකාවනේ (නි)

:       0       0

සෙන්සා Monday, 01 July 2013 08:33 AM

පොලිසියට පුලුවන් ග්‍රැමි 25 කුඩු සැකකරුවන් අල්ලන්න විතරයි. එචිචරයි එයාලට බලය දීලා තියෙන්නේ. කුඩු මුදලාලිලා හා රජයේ කුඩු ඒජන්තවරු ඇල්ලුවොත් රස්සාවත් නෑ. මොවුන් ලක්ෂෙට කොඩි දාල තියෙන්නේ කුඩු හා පාතාල සල්ලි වලින්. බුදු බණේ හැටියට මටිටු වෙන දවස වැඩි ඈතක නෑ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 30 June 2013 08:02 PM

රටේ දිනපතා සිදුවෙන මිනීමැරුම්,මංකොල්ල, අපරාධ, වලට මුලික හේතුව අනවසර අවී ආයුධ පාතාලේ ළඟ තිබීමයි.පොදු සමා කාලයක් යටතේ ,කිසිදු දඬුවමකට ලක් නොකර ලගම ඇති පොලිස් ස්ථානයේ අපරාධ අංශයට බාර දෙනමෙන් ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කිරීම සුබ වාදීයි.එසේ බාර දීම නොකළ හොත් දැඩි දඬුවම් දීම රජයේ වගකීමක්. හරියට වැඩක් කරන ආරක්ෂක ලේකම් තුමාගේ කාරුණික අවධානය යොමු වේවා ! (අ)

:       0       0

දම්මික පෙරේරා Monday, 01 July 2013 02:26 PM

කවුද ලංකාවට කුඩු ගේනවා කිව්වේ? මට නම් කිසි දෙයක් මතක නැහැ (දී)

:       0       0

අසංග Monday, 01 July 2013 09:59 AM

අද ලංකාවට මහපරිමානයෙන් කුඩු ගෙන්නේනේ අර කට්ටිය. අද හැම දෙයක්ම දේශපාලනයට යටයි. (නි)

:       0       0

අර්ෂා Monday, 01 July 2013 10:52 AM

කවුරු වුනත් තරාතිරම බලන්නේ නැතුව උපරිම දඩුවම් දිය යුතුයි (දී)

:       0       0

අමාලි සිල්වා Sunday, 30 June 2013 10:51 PM

මත කුඩු ජාවාරම නිසා අකාලයේ නැතිවන මිනිස් ජිවිත නැති කරන්න මේවයේ මුල් අරටුව කපා දැමිය යුතුය . මේ අල්ලන්නේ ග්‍රෑම් 25 තබා ගත් කුඩු මුදලාලිට වැඩ කරන කෙනෙක්. කෙසේ හෝ ඔහුගෙන් අසා කුඩු මුදලාලිලා කොටු කර ගත යුතුය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site