IMG-LOGO

‘කඩ සාප්පුත් හදා දෙනවා‘

අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුමෙන් හානියට පත් නිවාස හා කඩ සාප්පු රජයේ වියදමින් අලුත්වැඩියා කර දෙන බව මහින්ද රාජපක්ෂ ජනපති බේරුවල දී පැවසීය.

 



අදහස් (0)

‘කඩ සාප්පුත් හදා දෙනවා‘

ටියුඩර් Wednesday, 18 June 2014 06:24 PM

ඔබතුමාට ජය වේවා! (නි)

:       0       0

ඩොනල්ඩ් Wednesday, 18 June 2014 06:32 PM

දියහැකි සියලුම සහන ඔවුන් වෙත ලබාදෙන්න (නි)

:       0       0

අරෝෂ් Wednesday, 18 June 2014 06:34 PM

ජය වේවා! ඔහොම යමු (නි)

:       0       0

රුක්සාල් Wednesday, 18 June 2014 06:39 PM

නියම තීරණයක්. අපි සදා ඔබ සමගයි (නි)

:       0       0

සේනක Thursday, 19 June 2014 12:29 PM

ගරු මැතිඳුනි , මේ ආධාර සහ ප්‍රතිසංස්කරණ වැඩ වලට අර කලබල අස්සෙත් ගොරව ගොරව නිදියාගෙන හිටපු පළාතේ බලවතුන්ව සම්බන්ධ කරගත මැනවි. මෙච්චර දෙයක් සිදුවෙලාත් හරියට අල්ලපු රටේ වුන කලබලයක් වගේ තමා සිටියේ. (නදී)

:       0       0

කැනඩා දිසා Thursday, 19 June 2014 07:51 AM

ජනාඩිපති තුමාගේ ප්‍රකාශයට ගරු කරමි. නමුත් මතට තිත තිබ්බා වගේ නම් කරන්න එපෝ (නදී)

:       0       0

රජින්ද Wednesday, 18 June 2014 07:09 PM

අනිත් දේවලුත් ඔහොම හොයල බලල කරනවද? (අ)

:       0       0

කුසුම් Wednesday, 18 June 2014 07:11 PM

අඥාන මැරයින් විසින් අලාභ හානි සිදුකල තිබෙන දේපොළ වලට ඔවුන්ටත් කිසියම් සාධාරණයක් සිදුවෙනවා නම් හොඳයි. නමුත් ඉතින් මේ දේවල් කරන්නේ ජනතාව ගෙන් අයකරන බදු මුදල් වලින් කියන එක කවුරුවත් අමතක කරන්න එපා. කොහොම උනත් ඉතින් ඒ අඥානයින් කල පවටත් කර ගහන්න වෙන්නේ දුප්පත් අපිටම තමයි. (අ)

:       0       0

සිල්වා Wednesday, 18 June 2014 07:43 PM

එතකොට ගුටි කාපු සිංහලයන්ට මොනවද හම්බවෙන්නේ ? (නදී)

:       0       0

රාජා ලන්ඩන් Wednesday, 18 June 2014 08:04 PM

සිදු උන පාඩුව ගැන වගේම ඉදිරියට වෙන්න තියෙන විනාශයන් ගැනත් හිතල වැඩ කලොත් හරි. මහා ජාතියට ලොකුවට රිදෙනවා. සුළු ජාතියට සුළුවට දැනෙනවා රිදෙනවා. (නදී)

:       0       0

රියල් Wednesday, 18 June 2014 08:36 PM

ඒත් නැතිවුණ ජීවිත පවුලේ සුට මේ හැක එකක්ම මුදලට ගන්න බැරි වෙයි (අ0

:       0       0

පබසර Wednesday, 18 June 2014 09:12 PM

ඒක ගොඩාක් හොඳ තීරණයක්. ඔබතුමා ශ්‍රෙෂ්ඨයි ජනපතිතුමනි. (නදී)

:       0       0

මොහමඩ් සරූක් අල් අදාන් kuwait Wednesday, 18 June 2014 10:07 PM

මෙය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමු. (අ)

:       0       0

උදය Wednesday, 18 June 2014 10:25 PM

ඉක්මණින් මෙය ඉටුකරන්න (නි)

:       0       0

මංගල Wednesday, 18 June 2014 04:58 PM

කියලා විතරක් මදි, ඉක්මණින් කෙරෙනතුරු අපි බලා සිටිනවා (නි)

:       0       0

චින්තක Wednesday, 18 June 2014 05:07 PM

ජනාධිපතිතුමා කියනවා විතරක් නෙමෙයි, කරන බවත් අපි දන්නවා (නි)

:       0       0

නාගොඩ හේමපාල Wednesday, 18 June 2014 05:09 PM

ජාතික සමගිය වෙනුවෙන් ගත් කාලෝචිත පියවරකි. (නි)

:       0       0

පවන් Wednesday, 18 June 2014 05:16 PM

ජාතික සමගිය නැවත ඇතිවෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 18 June 2014 05:17 PM

එයයි ජනපතිතුමනි ඔබගේ විශිෂ්ටත්වය (නි)

:       0       0

රොකී Wednesday, 18 June 2014 05:17 PM

ජාතික සමගිය තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ (නි)

:       0       0

කුසලා Wednesday, 18 June 2014 05:23 PM

කොච්චර හොඳද? (නි)

:       0       0

නිශාන් Wednesday, 18 June 2014 05:24 PM

මේවාට වගකියන්න ඕනෑ කවුද? (නි)

:       0       0

රුක්ෂාන් Wednesday, 18 June 2014 05:27 PM

නියමයි ජනපතිතුමනි (නි)

:       0       0

එරංග Wednesday, 18 June 2014 05:27 PM

අපේ නායකයා ගැන අපිට ආඩම්බරයි (නි)

:       0       0

කොස්වත්ත Thursday, 19 June 2014 12:16 AM

කොච්චර හොඳ, දුරදිග බලන නායකයෙක්ද? (නි)

:       0       0

කල්හාර Wednesday, 18 June 2014 05:38 PM

එතුමා කිවුවොත් කරනවා (නි)

:       0       0

හේමන්ත Thursday, 19 June 2014 12:22 AM

ජය වේවා! (නි)

:       0       0

සම්පත් Wednesday, 18 June 2014 05:41 PM

ඔබ ගැන අපිට හරිම සතුටුයි (නි)

:       0       0

අහමඩ් Wednesday, 18 June 2014 05:42 PM

ගරු ජනතිපතිතුමනි, ඔබ ගැන අපි ආඩම්බර වෙනවා. අපි කවදත් ඔබට ගරු කරනවා (නි)

:       0       0

දීපා Wednesday, 18 June 2014 05:42 PM

මේ සියල්ල අතරේ අපේ රටේ නීති මීට වඩා දැඩි කරන්න ජනපතිතුමනි (නි)

:       0       0

අසංග Wednesday, 18 June 2014 05:42 PM

තවත් පිරිසක් මේ දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, මේ දේවල් වලට ඉක්මනින් පියවර ගන්න (නි)

:       0       0

ලසන්ත Wednesday, 18 June 2014 05:48 PM

ඉක්මණින් මේ දේවල් ඉටුකර පෙන්වන්න. ඔබයි අපගේ බලාපොරොත්තුව (නි)

:       0       0

සුරේන්ද්‍ර Wednesday, 18 June 2014 05:54 PM

කොච්චර හොඳ කාලෝචිත තීරණයක්ද? (නි)

:       0       0

ලහිරු Wednesday, 18 June 2014 05:56 PM

අලාභහානි වූ බඩු භාණ්ඩ වලටත් සහනයක් දෙන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

සමන්තිකා Thursday, 19 June 2014 01:48 AM

එහෙත් මියගිය අය රටට අහිමි වෙලා අවසානයි (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 18 June 2014 06:02 PM

ඒ ප්‍රදේශයට සාප්පු සංකීර්ණයක් හදාදුන්නා නම් තවත් හොඳයි (නි)

:       0       0

විමල් Wednesday, 18 June 2014 06:03 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

ඉන්ද්‍රලාල් Wednesday, 18 June 2014 06:16 PM

යුක්තිගරුක තීරණයට ජයවේවා! (නි)

:       0       0

සියාඩ් Wednesday, 18 June 2014 06:19 PM

හොඳ තීරණයක් ජනපතිතුමනි. එසේම මෙයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගැනීමටත් කටයුතු කරන්න. ඔබතුමාට දෙවි පිහිටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 104 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 499 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 263 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site