IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කුඩු සැකකරු හොරකම් වැලක් හෙළි කරයි

හෙරොයින් ග්‍රෑම් දෙකක් ළඟ තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් 26 හැවිරිදි තරුණයකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ගෙවල් බිඳ දේපළ සොරා ගැනීම්  15ක තොරතුරු අනාවරණය වූ බව කොහුවල පොලිසිය කියයි.

සැකකරුගෙන් ලද තොරතුරකට අනුව ලක්ෂ 12ක හොර බඩු ද සොයා ගෙන ඇත.



අදහස් (0)

කුඩු සැකකරු හොරකම් වැලක් හෙළි කරයි

වරුණ Friday, 07 June 2013 11:09 AM

රටේ තරුණ පරපුර විනාසකරන කුඩු ගෙන්නන්නේ කවුද? ගෙන්නන අයට ආරක්ෂාව සපයන්නේ කවුද? මේවා පාලකයන් නොදන්නවා නෙවෙයිනේ? ඇයි මේවට දඩුවම් දෙන්න බැරි. ඕවට හරි පියවර ගන්නේ නැතුව මේ වගේ අපරාද නවත්තන්න බැහැ. අද පාරක තොටක මාලයක් දා ගෙන කෙල්ලෙකුට පාරේ යන්න බැහැ මේ කුඩු හින්දා.(නදී)

:       0       0

උපාලි Friday, 07 June 2013 11:17 AM

ඕනෑම කුඩු කාරයෙක් හොරෙක් හැටියට පුර්ව නිගමනයක් තිබුනට කමක් නැහැ. කුඩු මිලට ගැනීම සඳහා හොරකම් කිරීම නැතුවම බැරි දෙයක්.(නදී)

:       0       0

සැමී Friday, 07 June 2013 11:23 AM

නියමයි!(නදී)

:       0       0

පෙරේරා Friday, 07 June 2013 11:32 AM

පොලිසිය හොඳින් මෙයාට කතාකරනකොට විසඳ ගන්න බැරුව තිබුන අපරාදවලටත් දුක හිතිලා මෙයා වග කීම බාරගත්තද දන්නේ නැහැ.(නදී)

:       0       0

ධර්මේ Friday, 07 June 2013 05:01 PM

මට කියන්න ඕන ටික වරුණ ලියලා තියනවා. කුඩු ගත්තේ කොහෙන්ද කියලා පොලිසිය හොයන්නේ නැත්තේ මොකද? (නි)

:       0       0

රංජිත් Friday, 07 June 2013 12:04 PM

දෙහිවල ගල්කිස්ස තමයි වැඩිම වංචා දුෂණ කුඩු ගංජා කසිප්පු තියෙන ආසනය. එයට හේතුව දේශපාලන ලොකු පුටු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site