
(ප්‍රසාද් රුක්මල් )
හාලිඇල දික්වැල්ලවත්තේ 2 වන කොටසේ වතු නිවාස පෙලක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එයට යට වී බරපතළ තුවාල ලැබු කාන්තාවක ඇටම්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
වතු නිවෙසට කඩා වැටුන පස්කන්දට යට වී මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ හාලිඇල දික්වැල්ලවත්ත 2 වන කොටසේ පදිංචි පලනිඅප්පන් තෙයිවානි (60 ) නැමති කාන්තවකි.
මැය මුලුතැන්ගේ ආහාර පිසිමින් සිටියදී එක්වරම නිවෙසට මෙසේ පස්කන්ද කඩා වැටී එම පස්කන්දට යට වී ඇත.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩා වැටුණු පස් කන්දට යටවී කාන්තාවක් රෝහලේ