IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොඩි විකෘතිය යටිනුවර : උද්ඝෝෂණය කොළඹ

විකෘති කළ ජාතික කොඩියක් එසැවී යැයි සැකපිට යටිනුවර ප්‍රාදේශීය සභා සභාපති අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමත් සමග බොදු බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤ වීදිය බේබෘෘක් පෙදෙසේදී දැන් උද්ඝෝෂණයක නිරත වෙයි. 

web1



අදහස් (0)

කොඩි විකෘතිය යටිනුවර : උද්ඝෝෂණය කොළඹ

සරත් Thursday, 30 July 2015 09:42 AM

ජය වේවා ඔබලාගේ සටනට (ම)

:       0       0

උපුල් බණ්ඩාර වීරසිංහ Friday, 31 July 2015 11:50 AM

නවීන්,බැසිල් ඉතිහාසය මුලින්ම හදාරන්න.ජාතිවාදය සහ ජාතිකවාදයේ වෙනස ඉගෙනගන්න.ඒ කොඩිය ජාතිවාදයට හේතු වන්නේ කෙසේද?හැකිනම් පහදන්න. (නි)

:       0       0

නවීන් Thursday, 30 July 2015 10:16 AM

ජාතිවාදයේ පෙර නිමිති. (බ)

:       0       0

බැසිල් Thursday, 30 July 2015 10:19 AM

ඔය ජාතිවාදේ කවදාවත් නවත්තන්න බැහැ මහින්දගේ ආධාරකරුවෝ ඉන්න තුරු (බ)

:       0       0

සෙනරත් Friday, 31 July 2015 02:57 PM

බැසිල්, එම වැරදි කොඩි ඉවත් කිරීමට උපදෙස් දුන්නේ මහින්දගේ ආරක්ෂකයින්මයි. එවිට ඔවුන් ජාතිවාදීන් වෙන හැටි කරුණාකර කියා දෙනවාද? (නි)

:       0       0

සත්‍යපාල Thursday, 30 July 2015 03:54 PM

සිංහලේ ඓතිහාසික ඔය කොඩිය විකෘතියක් වෙන්නේ කොහොමද? අපිට උරුම අපේ පැරණි කොඩිය පෙන්වන්න බැරි තරම් අපි නිවට වෙලාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site