කටුනායක ගුවන් තොටේදී අභ්‍යන්තර ගමනක් සඳහා ගුවන් ගත කරමින් සිටි පෞද්ගලික කුඩා ගුවන් යානයක පිටුපස දකුණු පැත්තේ රෝදයක් අද (27) සවස 4.20 ට පමණ පිපිරි ගිය නමුත් එහි සිටි මගින් තිදෙනාට හෝ නියමුවාට අනතුරක් නොවීය.
රෝදයද මාරු කැරගෙන මිනිත්තු විස්සකට පසු ගුවන් යානය පියාසර කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කුඩා යානයක රෝදයක් පිපිරේ
ඉසුරන්දි Monday, 27 October 2014 01:47 PM
අම්මෝ ගොඩබිම වගේ නෙමෙයි මහා සයුරෙත් ගුවනේත් ගමන් බිමන්. (අ)
චන්ද්‍රා වීරසිංහ Tuesday, 28 October 2014 12:39 AM
රෝද නොමැතිව අහස් යාත්‍රාවක් බැස්වීම හාස්‍යයට කරුණක් නොවේ.ගුවන් යානාවන් හදිසි ආපදා වලදී එම ක්‍රමවේදය යොදාගෙන අනතුරක් නොමැතිව බිමට බස්සවනවා (නි)
කුමාරසිරි Monday, 27 October 2014 11:47 AM
ඔය මොනවද ? අපේ කොල්ලෝ රෝද නැතිව ගුවන් යානයක් ගොඩ බැස්සුවේ .(බ)
ධම්ම Monday, 27 October 2014 12:28 PM
කටුනායක කිට්ටුව වින්කලයක් දාගත්තා නම් නියමයි. (අ)
චන්ද්‍රා කොට්ටව්ච්චි Monday, 27 October 2014 12:45 PM
ගුවනට ගන්නට කලින් පිපුරුණ නිසා , අනතුර අවම වුණා. , ගුවනේ සිට බස්සන විට වුණානම් කරදර වැඩියි. දෙයියන්ගේම පිහිට ලැබුනා නියමුවාට සහ මගින් තිදෙනාට(අ)