බ්‍රසීලයේ සන් පාව්ලෝ නුවර කොස්ගොස්හස් ගුවන් තොටුපළට ගොඩබස්සවන කුඩා යානයක් තිරිංග ක්‍රියාත්මක නොවී ගුවන් පථයෙන් පිටත පැන යාබද මාර්ගයක් අසලට පැමිණ නතර විය. ඒ අසල පිහිටි නිවසක සවිකොට තිබූ ආරක්ෂිත වීඩියෝ කැමරාවක ඒ ඡායාරූප සටහන විය. යානයේ ගමන් ගත් තිදෙනෙකු සන් පාව්ලෝ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුඩා යානයක් පාරට එයි