කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අවන්හල් දෙකක අපවිත්‍ර ජලය පාරට මුදා හළ කඩ හිමියෝ දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී රුපියල් දෙදහස බැගින් දඩ කෑහ. මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් මෙසේ දඩ නියම කරනු ලැබුවෝ කඳපොල ඩබ් විජයකාන්ත හා ගිනිගත්හේනේ රවිචන්ද්‍ර ප්‍රභාත් යන දෙදෙනාය.
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩේ පල් වතුර කාණුවට දමා දඩ කති
ප්‍රිමාල් පෙරේරා Saturday, 30 June 2012 12:49 PM
ජාති භේදයකින් තොරව මෙවැනි දේ කරන කාට උනත් දඩුවම් දෙන්න...
අලි ජෙමා Friday, 29 June 2012 07:08 PM
ඔන්න බලාපල්ලකෝ අපරාධයක මහත.පල් වතුර බොන්න නොදී කාණුවට දාලනේ.
අලි ජෙමා Friday, 29 June 2012 07:51 PM
ජලය අපතේ ඇරියා කියලා පිටකොටුවේ හන්දියේ එල්ලන්නයි තිබුණේ
ලලිත් සමරකෝන් Saturday, 30 June 2012 01:21 PM
මේ වගේ පරිසර දූෂණ මුළු පරිසරයම දූෂණය කරනවා. කඩ විතරක් නෙමෙයි.. නීතිය කඩවලට විතරක් නෙමෙයි ගෙවල් වලටත් තිබිය යුතුයි.. දඩය මදි.. අඩුම වශයෙන් රැපියල් 5000ට වැඩි දඩ සහ මාස තුනකවත් සිර දඩුවමක් ලබා දිය යුතුයි..!!
රජිත් Friday, 29 June 2012 08:45 PM
පාර රස්නේ හින්දා වීසි කරලා දාන්න ඇති
පුංචා Saturday, 30 June 2012 03:38 PM
පව් වැඩ...
පොතේගුරා Friday, 29 June 2012 08:42 PM
පිරිසිදු වතුරෙන් පාර හෝදවන්නයි තිබුණේ.ඒක දඩේට වැඩිය වදිනවා හිතට
පංචා Saturday, 30 June 2012 04:21 PM
පව් වැඩ නෙමෙයි පල් වැඩ...
හොට්ටොප් Friday, 29 June 2012 10:35 PM
ඔය දෙන්නා විතරක් නෙමෙයි, ඔක්කොමලා කරන්නේ ඕකයි
හිල්මි Saturday, 30 June 2012 12:54 AM
තමුන්නාන්සේලාගේ සිංහල මිනිස්සුම තමයි වැඩි හරියක් ඔහොම දේවල් කරන්නේ
රාජ Friday, 29 June 2012 05:02 PM
රුපියල් දෙදාහ ගානක්ද
ලලිත් Friday, 29 June 2012 05:45 PM
මේක හොද දඩුවමක්.හැම තැනම ඔහොම වැඩ තියෙනවා
මොහොමඩ් Saturday, 30 June 2012 10:41 AM
හිල්මි, ජාතිවාදේ අවුස්සන ඔබේ අදහස් දාන්න එපා