බණ්ඩාරගම මිල්ලනියේ පාළු නිවසක හෙරොයින් කුඩු පැකට් කරමින් සිටි තිදෙනෙක් මත්කුඩු ග්‍රෑම් 30ක් සමග බණ්ඩාරගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු පැකට් කළ තිදෙනෙක් සැකපිට
පවන් Sunday, 30 June 2013 12:13 PM
මුන්ව තියන්න හොදත් නැහැ. බණ්ඩාරගම කියන්නේ සුන්දර ගමක්. මේ ගම වනසන අය හිතන්න ඕනෑ මේ වැඩේ වැරදියි කියලා. (නි)
ඉස්හාක් Saturday, 29 June 2013 07:11 PM
බෙල්ල කපලම දැම්මනම් හරි කොල්ලොන්ගේ ජීවිත විනාශ කරන මුන් ජීවත් වෙන එක අපරාදයක් .(නදී)
ලාල් ජකර්තා Saturday, 29 June 2013 07:14 PM
පොඞි පොඞි හාල්මැස්සෝ ටික අහුවෙනවා. ලොකු අය ආශිර්වාද ලබලා උත්තරීතර සභාවල යහතින් වැජඹෙනවා.(නදී)
මර්සි ලංකා Saturday, 29 June 2013 07:29 PM
මේකත් අලුත්ම ගෘහස්ත ස්ව්‍යං රැකියාවක් වගේ. ගෙවල් වල කුඩු පැකට් කිරීම. මේ අහිංසකයන් අල්ලා දඬුවම් දීමට පෙර මොවුන්ට කුඩු සපයන ලොකු කුඩු මුදලාලිලා වටලා දඬුවම් දිය යුතුය.(නදී)
අනුර පනාගොඩ මෙල්බෞර්නෙ Saturday, 29 June 2013 12:15 PM
බඩුත් එක්ක අහුවුනනම් ආයේ ඔකේ සැකපිට අත් අඩංගුවට ගන්න ගන්න දෙයක් තියෙනවද (අ)
පිටබෙද්දර ජයා Saturday, 29 June 2013 12:32 PM
අනේ දුක හිතෙනවා , බණ්ඩාරගම කියන්නේ මොන තරම් සුන්දර ගම පියසක්ද , දෙන කුඩු කාරයෝ බෝ වෙලාද ? (අ)
අචිනි Saturday, 29 June 2013 01:57 PM
කියන්න බලන්න ලංකාවේ ප්‍රධාන කුඩු සැපයුම් කරුවෝ ඉන්නේ කොහෙද, එයාල කාගේ හොදම යාලුවොද කියලා.(නදී)
බුද්දික Sunday, 30 June 2013 02:58 PM
කුඩු කිව්වට මොන කුඩුද දන්නේ නෙහෙ. මත කුඩු නෙමේ නිසානේ සක පිට ඇල්ලුවේ ?? (අ)
චතුල වෙරෝනා Saturday, 29 June 2013 02:09 PM
ගෙදරක කෙරුවනම් මේක සව්‍යං රෑකියාවක් විදිහට කරන දෙයක්. පෙලපාලි නොයා වර්ජන නොකර තමන්ගෙම ගෙදරක රෑකියාවක් කර ගන්න දෙන්නෙ නෑති හෑටි.(නදී)
කුමාරි Saturday, 29 June 2013 03:45 PM
මතට තිත තියනවා කියලා කියනවා විතරනේ. දැන් මේ අය අරන් ගිහින් හරියට නීතිය ක්‍රියාත්මක කරලා වැඩ කළොත් බැරිද ප්‍රධාන කුඩු කාරයව අල්ලගන්න. අපේ රහස් පොලිසියට ඕක ලොකු වැඩක් නෙමෙයි. ඕඩර් එක දෙන්න විතරයි තියෙන්නේ.(නදී)