IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කූඩ නැතිව එළවළු ගෙනා ලොරි නවයකට දඩ

ප්ලාස්ටික් කූඩ භාවිතා නොකර එළවළු ප්‍රවාහනය කළ ලොරි නවයකට අද (13) මාලිගාකන්ද අධිකරණය රුපියල් 7500 බැඟින් දඩ නියම කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි. ප්ලාස්ටික් කූඩ භාවිතා නොකර පිටපළාත්වල සිට කොළඹට එළවළු ප්‍රවානහය කරමින් තිබූ මෙම ලොරි 9 අද (13) අලුයම පෑලියගොඩ පාලම අසල දී සෝදිසි කර නඩු පැවැරූ බව අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා කියයි.



අදහස් (0)

කූඩ නැතිව එළවළු ගෙනා ලොරි නවයකට දඩ

ජොනී Wednesday, 13 June 2012 05:30 PM

එලවලු මිල තවත් ඉහල යාවි සුබ අනාගතයක්

:       0       0

රජිත් Wednesday, 13 June 2012 05:44 PM

දැන්වත් මිනිස්සු එළවලු කයි.මෙච්චර කල් කෑවේ එළවලු සුප්නේ

:       0       0

කෙවින් Wednesday, 13 June 2012 05:48 PM

සුභ අනාගතයක්ක්ක්ක්ක්ක්ක්ක්...................

:       0       0

මොඩ් ගොවියා Wednesday, 13 June 2012 05:13 PM

අනේ ආයිබොවන්ඩ දන්නැති කමට අහන්නේ? ඔය හොරට කිරන මුදලාලිලට, මිනිස්සුන්ට වස විස කවන හොර තක්කඩින්ට කවදද ඔය විදියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ? නීතියට අනුව නොගෙනාපු එක වැරදි බව ඇත්තයි. ඒත් ප්‍රසිදිධියේ මේ රටේ හොර මැරකම් වෙනවා. කප්පම් ගන්නවා. කෝ ඒවට නිතිය ක්‍රියාත්මක වෙනවාද. පොඩි අපි හැම පැත්තෙන්ම තැලෙනවා.

:       0       0

සිල්වා Wednesday, 13 June 2012 05:17 PM

ආණ්ඩුවම නීති පනවන කොට ආණ්ඩුවේම සමහර දේශපාලකයෝ ජනතාව උසි ගන්නා ආන්ඩුවට විරුද්ධව පෙළපාලි යනවා.මේක තමයි ආසියාවේ ආශ්චර්යය

:       0       0

ප්‍රියන්ත Wednesday, 13 June 2012 06:00 PM

එළවලු නාස්තිය අඩු වුණාම වාසිය හැමෝටම.කූඩ අවශ්‍යමයි

:       0       0

අමල් Wednesday, 13 June 2012 06:00 PM

මේ නීතිය හොදයි.පුලුවන්නම් ශීත කළ ලොරි වල එළවලු ප්‍රවාහනයට නීති හදන්න.විකුණද්දිත් ශීත කාමර වල විකුණන්න නීති හදන්න. ඇමතිතුමාට මිනිස්සුන්ගේ සහාය ලැබෙයි

:       0       0

හෙළයා Wednesday, 13 June 2012 05:51 PM

අමල් ඉන්නේ මොන ලෝකෙද ? තියන ලොරි වලට ඉන්ධන ගහන්නේම බොහොම අමාරුවෙන් ශීත කරපු ඒවාට දෙගුණයක් ගහන්න ඕනි ඕකවත් තේරෙන්නේ නැහැ. නිකන් දාන්නන් වාලේ ප්‍රතිචාර ගහනවා. රටේ එළවලු නිෂ්පාදනයට ආණ්ඩුවෙන් කිසිම සහනයක් නැහැ හැම එකම සල්ලි දැන් ප්ලාස්ටික් පෙට්ටි ඊළඟට ශීත කල වාහන පස්සේ එළවලු බදු මේවා අයකළ කියල රටට ඇති සෙතක් නැහැ.කෝටි ගණන් වාහන ගේනවා බදු නැතුව, ඉන්දියාවෙන් නළු නිලියෝ ගේනවා, ලෝකේ රග්බි ක්‍රීඩකයෝ ගේනවා මිලියන ගණන් දීල අසරණ අපිට තමා ඔක්කොම නීති. ලංකාවේ මිනිසුන්ගේ ඇස් ඇරෙන කොට මුන්ටික පවුල් පිටින් රට හූරන් කාල හමාරය්

:       0       0

සිල්වා Wednesday, 13 June 2012 06:34 PM

කූඩ නීතිය හොදයි.නමුත් නැවත ප්‍රවාහනේදී කූඩ අකුලා ගත හැකි ලෙසට නිපදවන්න ලංකාව තුළත්.මේ ක්‍රමය යුරෝපයේ තියෙනවා

:       0       0

රණබා Wednesday, 13 June 2012 06:03 PM

හැම දේටම ප්‍රමිතියක් හදන එක හොද වුණත් ලංකාවේ එය නියම වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.පලිබෝධනාශක වල ආසනික් තියෙනවා කිවුවට දැන් කවුරුවත් ඒ ගැන කතා නෑ.මදුරු කොයිල් හදන කම්පැනි කැමති නෑ ලංකාවේ මදුරුවෝ විනාශ වෙනවට

:       0       0

කිරිපණුවා Wednesday, 13 June 2012 06:45 PM

නරකද එළවලු හට්ටි වල දාලා ගෙනල්ලා බෙදා හරින ක්‍රමයක් හැදුවොත්

:       0       0

ලක්ෂ්මන් Wednesday, 13 June 2012 06:13 PM

මෙතන අපි මිනීමරාගෙන වැඩක් නෑ හෙළයෝ.පිටරටවල වගේ නවීන ක්‍රම වලට ගියොත් අපි දියුණු වෙයි

:       0       0

ඉඩම් අහිමි වැවිලිකරු Wednesday, 13 June 2012 06:16 PM

හොරු සමග හෙලුවෙන්

:       0       0

රජිත් Wednesday, 13 June 2012 07:00 PM

කිරිපණූවෝ, පිස්සුද හලෝ? කකුලු දෙකක් නැති මිනිස්සු සද්ද නැතුව ඉදිද්දි ඔහේ සෙරෙප්පු නැතුව ඇවිදිනවා

:       0       0

සරණපාල Wednesday, 13 June 2012 06:34 PM

එක එක කතාකියන්නේ .....එතකොට කවුරුවත්ම කැමති නැද්ද අලුත් එළවඵ, පළතුරු කන්න....

:       0       0

කීර්ති-Dubai Wednesday, 13 June 2012 08:11 PM

මහජන මුදල් විශාල ලෙස වැය කරමින් මැති ඇමැතිවරු ග්‍රහ අපල දුරුකර ගන්න ඥාතීන් පිරිවරාගෙන විදේශවල සංචාරය කරනවා. එක ඇමැතිවරයෙක්‌ ගෙවුණු මාස 6ට රටවල් 15ක ගිහින්

:       0       0

කීර්ති Wednesday, 13 June 2012 08:14 PM

රටේ එළවලු නිෂ්පාදනයට ආණ්ඩුවෙන් කිසිම සහනයක් නැහැ. හැම එකම සල්ලි .දැන් ප්ලාස්ටික් පෙට්ටි ඊළඟට ශීත කල වාහන පස්සේ එළවලු බදු. මේවා අයකළ කියල රටට ඇති සෙතක් නැහැ.කෝටි ගණන් වාහන ගේනවා බදු නැතුව, ඉන්දියාවෙන් නළු නිලියෝ ගේනවා, ලෝකේ රග්බි ක්‍රීඩකයෝ ගේනවා මිලියන ගණන් දීල. අසරණ අපිට තමා ඔක්කොම නීති. ලංකාවේ මිනිසුන්ගේ ඇස් ඇරෙන කොට ඔක්කොම වෙලා හමාරයි

:       0       0

කුමාරිකා Wednesday, 13 June 2012 10:24 PM

කීර්ති කියන කතාව හරි.ගොවියට කිසිම සහනයක් නෑ රජයෙන්.අඩුම ගාණේ වෙලාවට වතුර ටිකක්වත් දෙන්න උනන්දු නෑ.ඒත් ඵලදාව වෙලාවට ගෙන්න ගන්න නම්?????

:       0       0

සමරසූරිය Thursday, 14 June 2012 11:44 AM

ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් ගෙනාවනම් හරි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්.

:       0       0

අචිනි Thursday, 14 June 2012 11:50 AM

ජයවේවා කූඩ ඇමතිතුමෝ අපේ!

:       0       0

කිරිපණුවා Thursday, 14 June 2012 12:44 PM

අනේ ඉතිං, කිරිපණුවා ගෝනි වලට ආසයිනේ,සෙරෙප්පු නැතුව උණත්. කරවිල ගෙඩියක් වත් කූඩො දාමු නේද රජිතෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට
2025 මැයි මස 06 5 0

ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.


ගොවි ණය නොගෙවූ අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 06 82 0

ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත


කතුන් හොරට රට යැවූ කාර්යංශයේ හයක් ගෙදර
2025 මැයි මස 06 243 0

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්


පොලිස් සැරයන් වෙඩි වැදී මරුට
2025 මැයි මස 06 1038 0

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට
2025 මැයි මස 06 462 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක


ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න
2025 මැයි මස 06 357 0

පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 745 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1232 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site