IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කූඩ නීතිය 15 සිට අකුරටම

එළවළු හා පළතුරු ආරක්‍ෂා සහිතව ප‍්‍රවාහනය කිරිමේ නීතිය ලබන 15 වැනිදා සිට අකුරටම කි‍්‍රයාත්මක කරන බවත්  ගොවීනට සහන මිලට ප්ලාස්ටික් කූඩ අලෙවි කරන බවත් රජය කියයි. කිලෝ 30ක් ඇසිරිය හැකි කූඩය රුපියල් 500 කටද කිලෝ 35-40 ඇසිරිය හැකි කූඩයක් රුපියල් 637කටද කිලෝ 50ක් ඇසිරි හැකි කූඩයක් 1465කට මිල කැර ඇතැයිද කොටස් වශයෙන් ගෙවා ඒවා මිලට ගත හැකි යැයිද ගොවිජන සේවා ඇමැති එස්. එම් චන්ද්‍රසේන මහතා  පවසයි.



අදහස් (0)

කූඩ නීතිය 15 සිට අකුරටම

ජයන්ත Thursday, 05 January 2012 06:04 PM

ඇයි කූඩ නීතිය විතරක්? අනිත් නීතිත් අකුරටම කරන්නේ නැද්ද?

:       0       0

වරාවිට Thursday, 05 January 2012 06:16 PM

මේ අයට කරන්න වෙන වැඩ නැද්ද දන්නේ නෑ. මේ පොඩි අසරණ මිනිස්සුන්ව විතරක් කල්ලන්නේ?

:       0       0

සයාරක්න Thursday, 05 January 2012 07:14 PM

ගොඩක් හොදයි

:       0       0

තරංග Thursday, 05 January 2012 07:31 PM

ඕකත් ගොවීන්ගේ බෙලි මිරිකනවා වගේ වැඩක් තමයි..

:       0       0

ශ්‍රියන්ත Thursday, 05 January 2012 07:50 PM

මෙය තනත් නාට්‍යයක් වේවි..

:       0       0

උපුල් Thursday, 05 January 2012 08:36 PM

ඉතාමත් හොද තීරණයක්. ඒත් යම් කිසි තීරණයකට එන්න කලින් අදාළ අය සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට පිළියම් යොදමින් හදිස්සි නැතිව හරියටම ක්‍රියාත්මක කලානම් හරි.

:       0       0

Yoonus Thursday, 05 January 2012 10:51 PM

උසස් පෙළ ප්‍රතිඵල පවා අකුරට කරන්න බැරි උදවිය,මේ වැඩේ අකුරටම කරනවලු...දෙයියෝ සාක්කි වලට හොද කථාවක්.හොදයි කරන්න මේ පාරත් අපි අමාරුවේ.

:       0       0

ජේ ජේ කලුගම්පිටිය Thursday, 05 January 2012 11:56 PM

ඇයි කූඩ නීතිය විතරක් අකුරට? අනිත් නීතිත් අකුරට කළා නම් තහයි නේද හොද..?

:       0       0

අප්පුහාමි Friday, 06 January 2012 01:54 AM

දෙවැනි සැරේටත් වරද්ද ගන්න වගේ යන්නේ..

:       0       0

kans boy Friday, 06 January 2012 02:26 AM

මේ වගේ දේවල් වලින් තැලැන්නේ පොඩි අසරණ මිනිස්සු. හැබැයි හැම නීතියක්ම අකුරට කරන්න.

:       0       0

ප්‍රගීත් Friday, 06 January 2012 07:01 AM

කූඩවල දනෙ එළවළු ගණන් යයි. අනිත් ඒවා ලාභ වෙයි.

:       0       0

Lokka Friday, 06 January 2012 07:50 AM

ඉතාම හොද තීරණයක්. නොබියව ක්‍රියාත්මක කරන්න.

:       0       0

අලිමුඩීන් Friday, 06 January 2012 11:57 AM

එළවලු ග්‍රෑම් 100 රු. 100 ටම ගියත් කමක් නැහැ. නීතිය අකුරටම කරන්න. අපි දරුවන් සමග දවසක් හැර දවසක්වත් එළවලු ටිකක් කන්නම්. නැතිනම් බඩගින්නෙ ඉන්නම්. නීතිය අකුරටම, දශමයටම කරන්න

:       0       0

සරංගි Saturday, 07 January 2012 10:21 AM

කුඩු වෙළෙඳාම වැඩි වෙයි වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 417 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 200 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 438 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1346 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 805 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 843 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1432 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1621 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site