IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කුඩු නඩුවෙන් නිදහස් වෙන්න වසර 13 ක් යයි

හෙරොයින් මිලි  ග්‍රෑම් 7.2 ක් ළග තබා ගත්තැයි වසර 13 කට පෙර රිමාන්ඩ් කළ පුද්ගලයෙක් කොළඹ  මහාධිකරණයෙන් අද නිදහස් කරනු ලැබීය.

පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය 1999 දී අත් අඩංගුවට ගත් චන්ද්‍රවේලු හෙවත් රවීට එරෙහිව සාක්කි නොවු හෙයින් කුමුදුනී වික්‍රමසිංහ මහාධිකරණ විනිසුරුවරිය ඔහු නිදහස් කළාය.

 



අදහස් (0)

කුඩු නඩුවෙන් නිදහස් වෙන්න වසර 13 ක් යයි

ආරියසේන Monday, 28 October 2013 11:01 PM

නඩුත් අහලා ,වැරදිකාරයා වෙලා හිරෙත් ගිහින් නියම කුඩු මුදලාලි කෙනෙක් වගේ එළියට එන්නේ (නි)

:       0       0

උපාලි Tuesday, 29 October 2013 11:14 AM

"යුක්තිය ප්‍රමාද කිරීම යනු යුක්තිය ඉටු නොකිරීමයි". ලොකු මිනිහෙක් වුනා නම් මෙයා බොහොම කලින් එලියට ඇවිත් වන්දි ඉල්ලලා නඩු දානවා. පොඩි මිනිහෙකුට නිරපරාදේ ජීවිතෙන් අහිමි වුනු අවුරුදු 13 ට කවුද වන්දි ගෙවන්නේ? (ස)

:       0       0

ලාල් Tuesday, 29 October 2013 01:57 AM

පොලිසියට විරුද්ධව නඩු දාලා වන්දියක් ගන්න බලන්න (නි)

:       0       0

ජිම් පප්පා Monday, 28 October 2013 07:13 PM

එහෙනම් ඒ අහිංසකය අවුරුදු 13 ක් තිස්සේ රිමාන්ඩ් කරලා තිබ්බේ ?(දිල්)

:       0       0

ඉර්ෆාන් ධර්මා Monday, 28 October 2013 10:03 PM

කුඩු කිලෝ ගණන් අහුවෙන ලොක්කෝ නිදහසේ ඉන්නවා. මෙච්චර පොඩි ප්‍රමාණයකට අහුවුණ මනුස්සයෙක්ව නඩු අහන්නේ නැතුවම අවරුදු 13ක් හිරේම තිබ්බ එක කොයිතරම් අසාධාරණද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site