වත්තල සුපිරි වෙළෙඳසළක් ඉදිරිපිටදී හෙරොයින් කුඩු ග්‍රෑම් පනහක් සමග යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වත්තල තැරැව්කරුවකු එනතුරු ඔහු එතැන සිටියදී පොලිසිය එහි කඩා පැන ඇත.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු ජවාරාමා වත්තලදී අල්ලයි
අර්ෂා Sunday, 30 June 2013 12:01 PM
ඇප දෙන්න එපා.අවුරුදු 20ක්වත් බර වැඩ ඇතුව ඇතුලට යවන්න ඕනෑ. (නි)
පිටබෙද්දර ජයා Sunday, 30 June 2013 02:10 PM
සුපිරි වෙළඳ සැලක් ලඟදි කීවම මම හිතුවෙම අල්ලපු එකත් සුපිරි කියලනේ ? බලපුවම හාල් මැස්සෙක් නේද ? තෝරු මෝරු හොඳට පීනනවා බොඩි ගාර්ඩ්ලත් දාගෙනම.(නදී)
ලකී ජයසූරිය ලන්ඩන් Sunday, 30 June 2013 03:41 PM
හෙට වෙන්නේ මොකක්ද කියලා අපිත් බලාගෙන ඉන්නේ (නි)