හෙරොයින් බී හෙරොයින් නඩුවක සැකකරුවකු ලෙස උසාවියේ විත්ති කූඩුවට ගොඩ වූ බොරැල්ලේ රාජේන්ද්‍රන් මැතියස් වසර දෙකක පුනරුත්තාපනයක් සඳහා යොමු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද නියෝග කළේය.
ඔහු විත්ති කූඩුවේ සිටි ඔහු නිදි කිරා වැටෙන්නට විය.
අසනීපයෙන් සිටින්නේදැයි විනිසුරු විමසූ විට ඔහු කීවේ අසනීපයෙන් සිටින බවයි.
අධිකරණයට පැමිණියේ කුඩු පාවිච්චි කරදැයි ඇසූ විට ඔහු එය පිළිගත්තේය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු ගහලා කුඩු නඩුවට උසාවි ඇවිත්