කුඩු පැකට් 350ක් සමග ගැහැනු දෙදෙනකු කළුතර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මොවුන් කළුතර හා මොරගල්ලේපදිංචිකුරුවන් දෙදෙනෙකි. එක් අයකුගේ කාන්තාවකගේ ස්වාමිපුරුෂයා කුඩු විකුණා පොලිස් අත්අඩංගුවට ගත් අයකු බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු ගැහැනු දෙන්නෙක් කළුතරදී අත්අඩංගුවට
ජගත් Saturday, 13 July 2013 01:12 PM
ඉක්මනට දියුණු වෙන්න හදන දෙන්නෙක් වෙන්න ඇති. (ස)
උපාලි Saturday, 13 July 2013 01:56 PM
දැන් මේ අහුවුනේ කකුලේ සුළැඟිලි. ඔහොම කකුල දිගේ උඩට අත ගාගෙන ගියා නම් මහා මොලේ ලඟට යන්න පුළුවන්. හැබැයි, එච්චර දුර යන්න මහ මොලේ ඉඩ දෙයි කියල හිතන්න බැහැ.(අ)
දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 13 July 2013 02:43 PM
පලමුව කුඩු රටට ගේන මහ එවුන් අල්ලන් ඕනෑ පොඩි එවුන් අල්ලා වැඩක් නැත (අ)
ජගත් Saturday, 13 July 2013 10:33 AM
ඉක්මනට සල්ලි හොයන්න ඕන වෙන්න ඇති (අ)
සුපුන් Saturday, 13 July 2013 11:09 AM
මොන කණ්ඩායමේ කෙනෙක්කද..?(අ)
චන්දි Saturday, 13 July 2013 11:55 AM
ඔය කුඩු සේරම ඔය ගැහැණු දෙන්නටම පොවන්න හිතෙනවා මට ..?ඔය දෙන්නට දරුවෝ නැති දෙන්නෙක්ද දෙන්න එපා කිසිම බුරුලක් (අ)