IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කුඩු ගහන්න සොරකමේ ගිහින්

දෙහිවල, ගල්කිස්ස, මහරගම, මිරිහාන ඇතුළු පෙදෙස්වලින් රුපියල් ලක්ෂ 25ක වා සැකසුම් යන්ත්‍ර, රූපවාහිනී, ඩීවීඩී යන්ත්‍ර සොරාගත් බව කියන තිදෙනෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

හිටපු යුද හමුදා සෙබළෙක් ද, අයි ආර් සී කාරයෙක් ද මේ අතර වෙතියි පොලිසිය පවසයි.

වා සැකසුම් යන්ත්‍ර 18ක් ද සොරා ගෙන ඇත.

මෙම හොර බඩු කුණුකොල්ලෙට ගත් බව කියන නාවින්නේ ව්‍යාපාරිකයකුත් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මත් කුඩු බීමට මේ සොරකම් කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 

 



අදහස් (0)

කුඩු ගහන්න සොරකමේ ගිහින්

අමිළ Sunday, 15 September 2013 08:40 PM

මහවැලි ඔබගේ දැනුවත් කිරීමට මගේ ප්‍රණාමය.(නදී)

:       0       0

අමිළ Sunday, 15 September 2013 01:42 PM

මහත්මයාණනි නොදන්නාකම නිසයි අසන්නේ. අයි.ආර්.සී කියන්නේ මොන වගේ කට්ටියටද ?(නදී)

:       0       0

මඩිගපොළ පොන්සේකා Sunday, 15 September 2013 02:44 PM

ඔහුට මුදල් දී ඔහුගේ සැපයුම්කරුවාගෙක් කුඩු මිළදී ගැනීමට සලස්වා සියල්ලන්ව අත්අඩංගුවට ගන්න.(නදී)

:       0       0

මහවැලි Sunday, 15 September 2013 06:14 PM

අමිල, අයි . ආර්. සී . කාරයා කියන්නේ " අයිලන්ඩ් රිකන්වික්ටඩ් ක්‍රිමිනල් "ඉංග්‍රීසි යෙදුමයි. සිංහල තේරුම දිවයිනේ නැවත නැවතත් අපරාධ කරන්නා" යන අරුතයි. නීතිය පිළිබද පාරිභාෂික ශබ්ද මාලාවේ අරුත් දී ඇත්තේ "රටෙහිදී පුනදෝෂිත අපරාධකරු " වශයෙනි. ප්‍රමාණවත් යැයි සිතමි.(නදී)

:       0       0

රුවන් Sunday, 15 September 2013 06:27 PM

අමිල මමත් දන්නා විදිහට අයි.ආර්.සී.කියන්නේ තුන්වරක් හෝ ඊට වැඩි වාර ගනනක් උසාවියෙන් වරදකරු වුනු අයට.(නදී)

:       0       0

ක්.ක්.ද.ප්‍රනාන්දු Sunday, 15 September 2013 06:31 PM

දිවයිනේ නම ගිය අපරාධකරුවන්. (නි)

:       0       0

සාගර Sunday, 15 September 2013 12:18 PM

මාර පෙරේතයෙක්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site