IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුඩු කරුගෙන් බිරිය බේරාගනී

තායිලන්ත ජාතික සක්දාවුත් හම්සිරි (30) තම බිරිය බැංකොක් අගනුවර ප‍්‍රධාන මාර්ගයකට රැගෙනවිත් ඇගේ ගෙලට තියුණු පිහියක් තබා මත්ද්‍රව්‍ය හා මුදල් නොදුන හොත් ඇය මරා දමන බවට තර්ජනය කළ බව තායිලන්ත පොලිසිය කියයි. පැය හයකට අධික කාලයක් ඔහු මෙසේ තම බිරිය ග‍්‍රහනයේ තබා ගනිමින් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට උත්සාහ කළත් අවසානයේ දී තායිලන්ත පොලිසිය ඔහුගෙ උත්සාහය පරාජය කළේය. සාමාන්‍ය ඇඳුමින් සැරැසුණු පොලිස් නිලධරයෙක් විද්‍යුත් කම්පන අවියකින් ඔහුට ”වෙඩි තබා” ඔහුගේ මාංශ පේශි ක‍්‍රියාකාරීත්වය අක‍්‍රිය කැර බිරිය බේරාගන්නා විට ඇය සුළු තුවාල ලබා සිටියාය.



අදහස් (0)

කුඩු කරුගෙන් බිරිය බේරාගනී

සැම් Friday, 06 April 2012 07:25 PM

කාගේ පාරිභෝගිකයෙක්ද දන්නේ නෑ.

:       0       0

අලිබබා Friday, 06 April 2012 09:21 PM

මත්දූව්‍යවලට ඇබිබැහිවු පුද්ගලයන් තිරිසනුන් හාසමාන වන්නේය. ඔවුන්ට මනුෂ්‍යත්වයේ අගය නොදැනෙන අතර තමන්ගේ අගයද වැටහෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site