පසුගිය ජනපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කොඩි දැමීමට හෝමාගම ප්‍රාදේශිය සභාවෙන් ලබාගත් කොඩි කණු 166ක් ආපසු බාරදී නැතැයි හෝමාගම ප්‍රාදේශිය සභා ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
107
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොඩි කණු වලට කණු තියලා
ඉමේෂ් Friday, 03 July 2015 02:18 AM
බාරගත් කෙනෙක් ඇතිනේ? පොලිසියට කියන්න. එතකොට කණු එයි එළියට. (නි)
සරණපාල Thursday, 02 July 2015 12:00 PM
මැද මූලනට කොඩි දාන්න තියගෙන ඇති.(හේ)
වරුණ Friday, 03 July 2015 04:40 AM
මේ වගේ අය තමයි මහින්ද වටේ ඉන්නේ (බ)
නන්දලාල්-ප්‍රංශය Thursday, 02 July 2015 06:28 PM
එහෙනම් කොඩි කණු වලටත් පොල්ල තියලා වගෙයි.... පුදුම කට්ටියක් තමයි මෙයාලා නම් (නි)
ශ්‍රීලාල් Thursday, 02 July 2015 06:41 PM
අපේක්ෂකයෙකුට කොඩි කණු ප්‍රාදේශීය සභාවකින් ලබාගැනීමට පුලුවන්ද? (නි)
සත්‍යයා Friday, 03 July 2015 01:30 AM
අනේ කොහොමහරි මෙයාලා ටිකට නැවත බලය අරගෙන දෙමු ඉතිරි කණු ටිකටත් වැඩේ දෙන්න. (නි)