සුපිරි පන්නයේ හයිබ්‍රිඩ් කාරයකින් පැමිණ කඩයක් මංකොල්ලකමින් සිටි පිරිසක් කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩදී අද අළුයම අල්ලා ගත් බව වැලිවේරිය පොලීසිය කියයි.
සැකකරුවෝ කඩය බිඳ හයිබ්‍රිඩ්කාරයට බඩු පටවමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් පොර බදා අල්ලා ගෙන ඇත.
මේ පිළිබ‍්ඳ විමර්ශන කටයුතු ගම්පහ ජ්‍යේෂඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩි තුවක්කු මහතාගේ අධීක්ෂනය යටතේ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස්.කේ උපාලි මහතා ඇතුළු පොලිස් නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩේ කඩන්නත් හයිබ්‍රිඩ් කාර්