IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුඩු කොටියා පානදුරෙන් අල්ලයි

හෙරොයින් මත්කුඩු පැකට් 200ක් සමග කොටියා නම් පුද්ගලයකු පානදුර අරුක්ගොඩදී සැකපිට අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.

මීට දින කිහිපයකට පෙර ඔහුගේ සහෝදරයන් දෙදෙනකු හා සහෝදරියකගේ පෙම්වතිය බව කියන තරුණියකද කුඩු සමග අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

කුඩු කොටියා පානදුරෙන් අල්ලයි

ධර්ම ජයවික්‍රම Wednesday, 14 October 2015 06:57 AM

මුළු දිවයිනම වසා ගත් මත් කුඩු ජාවාරම මැඩලීම සඳහා ජනතා සහයෝගය ලබා ගැනීමට ක්‍රම වේදයක් සකස් කිරීමට පොලිසියේ අවධානය යොමුවේවා. (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 14 October 2015 07:00 AM

මේවාට දෙන දඩුවම පන මදි. මේ පිටුපස ඉන්න අයටත් ඉක්මණින් විසදුමක් සොයාගන්න වෙයි. නැත්නම් මේ කරන වැටලීම් අගයක් නැති වේවි.(ම)

:       0       0

ඉමේෂ් Wednesday, 14 October 2015 07:06 AM

ධර්ම ජයවික්‍රම , ජනතාව කොහෙද සහය දෙන්නේ? තේරෙන්නේ නැද්ද ඡන්ද ප්‍රතිපල දැක්කම ඔයාට? (ර)

:       0       0

කපිල Wednesday, 14 October 2015 04:30 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

තිළිණ Wednesday, 14 October 2015 06:38 PM

එහෙනම් කට්ටියම එකතුවෙලා මේ වැඩේ කරන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site