ශ්රී ලංකා මුහුදු සීමාවේදී 2011.11.28 වැනිදා හෙරොයින් ග්‍රෑම් 955.4ක් ළඟ තබා ගත් බවට වරදකාරයන් වු ඉන්දියා ජාතිකයින් පස් දෙනකු හා ශ්‍රී ලාංකිකයන් තිදෙනකු කොළඹ මහාධීකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන මහතා අද (30) අද මරණ දඬුවම නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු ඇද්ද 8ක් පෝරකේ :පහක් ඉන්දියාවේ
ධම්ම Thursday, 30 October 2014 07:33 AM
මේක නම් බදු ගෙවන අපේ කරුමයක්. පෝරකේට නියමවෙන අය ජීවිතාන්තය දක්වා හිර ගෙදර තියාගෙන නඩත්තු කරන්න අපට බැහැ. ඒ මදිවාට ඉන්දියාවේ අයත් මේ බෝඩිමේ තියාගෙන නඩත්තු කරන්න වෙලා. (නදී)
සුනිල් Thursday, 30 October 2014 07:35 AM
කිලෝ එකක් ළග තබා ගත්තට දඩුවම මරණය නම් කුඩු කිලෝ සිය ගණනින් ගෙනා අයට මොකක්ද දඩුවම. (නදී)
නලීන් Thursday, 30 October 2014 07:51 AM
මේවා ගෙන්වූ අය කවුද දන්නෙ නැහැ (නි)
අචිනි Thursday, 30 October 2014 08:11 AM
කවුද එතකොට මේවා ගෙන්වන්නේ? (නි)
විජේ Thursday, 30 October 2014 08:38 AM
පසු ගිය දිනවල අල්ලපු ලොකු තොග වලට නඩු නැද්ද ?පොඩි දඩයක් වත් ගැහුවොත් නේද හොඳ?තොග ලොකු නිසා මරණ දඬුවම නම් තද වැඩියි වගේ. (නදී)
යොහාන් Thursday, 30 October 2014 09:26 AM
සැමටම මෙලෙස දඩුවම් දෙමු (නි)
සත්‍යයා Friday, 31 October 2014 03:01 AM
අර කුඩු කන්ටේනරයට මොකද දන්නෙ නැහැ නේද වුණේ? (නි)
චමින්ද Thursday, 30 October 2014 09:46 AM
කවුද කියන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. කන්ටේනර් වගේද, කිලෝ එකට පොඩ්ඩයි අඩු. (නදී)
සරත් Thursday, 30 October 2014 10:23 AM
කුඩු කිලෝ ග්‍රෑම් 0.96 ළඟ තබා ගත් අයට මරණ දඬුවම. එතකොට අර කුඩු කිලෝග්‍රෑම් 260.00 පමණ කන්ටේනර් එකක් ගෙනාපු අයට මොකද උනේ.? (නදී)
වසන්ත Thursday, 30 October 2014 11:16 AM
හොඳ තීන්දුවක්! (නි)
බණ්ඩාර - රුසියාව Thursday, 30 October 2014 01:49 PM
දඬුවම් දෙන්න ගිය කාලය අතරතුර කොච්චරනම් කුඩු ගෙන්න ඇද්ද. ඔය වැනි අයට ඉක්මන් දඬුවම් ඕනේ. (ර)