IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කාඩිෆ් ක්‍රීඩාපිටියට දැඩි ආරක්ෂාව

එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගනයේදී හෝ ඉන් පිටතදී කිසිම කඩාකප්පල්කාරී ක්‍රියාවකට ඉඩ නොතබන බව ලන්ඩන් පොලිසිය කියයි.

අවසර නැති කිසිවකුටත් ක්‍රීඩාංගනයට ඇතුළු වීමට ඉඩ නොතබන බවත්, එහි ආරක්ෂාව තර කර ඇති බවත් පොලිසිය පවසයි.

කොටි හිතවාදීන් ක්‍රීඩා පිටිය අසළට එක්රොක් වෙමින් සිටින බව ද වාර්තා වේ.

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිෂ් නෝනිස් ද එහි ගොස් සිටී.



අදහස් (0)

කාඩිෆ් ක්‍රීඩාපිටියට දැඩි ආරක්ෂාව

චරිත් ඩුබායි සිට Thursday, 20 June 2013 04:17 PM

ජෝන් සහ වරුණ ! දෙන්නම පොඩ්ඩක් ගෙවල් වලට කතා කරල බලන්න, දෙමවුපියන්ට කිවිසුම් යනවද කියල ! ගඟෙන් වතුර බීලා මුහුදට ආවඬන, ජාතියේ අය (අ)

:       0       0

චරිත් ඩුබායි සිට Thursday, 20 June 2013 04:17 PM

ජෝන් සහ වරුණ, දෙන්නම පොඩ්ඩක් ගෙවල් වලට කතා කරල බලන්න. දෙමවුපියන්ට කිවිසුම් යනවද කියලා. ගඟෙන් වතුර බීලා මුහුදට ආවඬනවා.(නදී)

:       0       0

ධනුෂ්ක Thursday, 20 June 2013 04:53 PM

ජෝන්,වරුණ වගේ තමන්ගේ මව්බිම වෙනුවෙන් පෙනී සිටින්න බැරි ඇයි? මෙහෙම අය ඉන්න තුරු මගේ රටට අනේ අපොයි! (නි)

:       0       0

හසිත Thursday, 20 June 2013 05:03 PM

කුමාරි හොඳ ක්‍රිකට් ලෝලියක් වගේ. කුමාරි, මමත් එකතු වෙනවා ඔබත් සමග අපේ වීරයන්ට ජය පතන්න (නි)

:       0       0

ජෝන් Thursday, 20 June 2013 05:27 PM

මම ලාංකික කොල්ලෙක්. දැක්කා නේද මම කිවුවේ ඇත්තනේ. කට්ටිය පරාජය භාරගන්න අකමැතිද? අද දිනන්නේ ඉන්දියාව (නි)

:       0       0

හේරත් Thursday, 20 June 2013 06:10 PM

නියමයි අංජුල! (නි)

:       0       0

බණ්ඩා Thursday, 20 June 2013 07:23 PM

ශ්‍රී ලංකාව පරදීවි (නි)

:       0       0

සනත් ඉන්දික Thursday, 20 June 2013 07:23 PM

මොකෙද්ද අර පිටිය මැද්දට පැන්න පිස්සා දිනුම පැරදුම වෙනම දෙයක් එත අපිට තම දිනුම හම්බායන්න පුළුවන් කොටින්ට නම් ඔලුව උසන්න දෙන්නම් එපා බීපු කිරිමතක් වෙන්න සලකන්න රටට අහිතකර යමක කලොත් (අ)

:       0       0

චමත් Thursday, 20 June 2013 07:33 PM

මැච් එක පැරදුනොත් වස ලැජ්ජාවයි නේද? (නි)

:       0       0

අන්ජන Thursday, 20 June 2013 02:31 PM

ආරක්ෂාව තර කරන එක හොඳයි මොකද ඉන්දියාව ගෙදර යන්න බලාගෙන නේ එන්නේ. අපිට එතකොට කියන්න පුළුවන් කොටින්ටත් "වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කියල.(ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 20 June 2013 02:34 PM

මෙතන ඉන්න කොටි ඔක්කොමගෙ ෆොටෝ අරගෙන වීඩියෝ කරල තියා ගන්න ඕන කටුනායකින් බහිනකොට හරි තානාපති කාර්‍යාලයට වෑඩක් කරන්න එනකොට අඳුන ගන්න.(ස)

:       0       0

සරෝජ් Thursday, 20 June 2013 02:36 PM

ආරක්ෂාව යොදා ඇත්නම් හොඳය. පළමු වර අපට කොටි සමග මුහුණට මුහුණලා ප්‍රශ්නයක් ඇති විය. පසුව ඔවුන් පසුබා ගියේය. නමුත් ඔවුන් නැවතත් ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් එනවා සහතිකය. ඔවුන්ට අවශ්‍ය මෙය කඩාකප්පල් කිරීමත් කොටි ධජයක් මෙතන පෙන්වීමත්ය (නි)

:       0       0

ජගත් Thursday, 20 June 2013 02:48 PM

නෝනිස් මහත්තයා ඉන්න එක හොඳයි. ඔබ තුමා කොටි ටික හරියටම හදුනා ගන්න. අපේ කණ්ඩායම දිරිමත් කරන්න. හැබැයි පුතෝ ගැහුවොත් ගහපිය ඕකුන්ට දුවන්න.(ස)

:       0       0

සඳරුවන් Thursday, 20 June 2013 02:52 PM

කොටි රූකඩ මෙලෝ රහක් නෑ.(ස)

:       0       0

ජෝන් Thursday, 20 June 2013 02:55 PM

අනිවාර්යයෙන් ඉන්දියාව ජය ගනීවි (නි)

:       0       0

කසුන් Thursday, 20 June 2013 02:58 PM

ලන්ඩන් තියෙන්නෙ කොහෙද? කාඩිෆ් තියෙන්නෙ කොහෙද? (නි)

:       0       0

ඇන්ටන් Thursday, 20 June 2013 02:59 PM

එහෙ ඉන්න අපේ කොල්ලෝ ටික ඉකතු වෙලා කොටින්ට කඩේ යන රුකඩ ටික..ෆොටෝ ගහල අපේ ආරක්ෂක ලේකම්ට එවන්න..(ස)

:       0       0

නුවන් ලක්මාල් Thursday, 20 June 2013 08:48 PM

කොහොමද ඔයා ඒක කලින්ම දැනගත්තේ (අ)

:       0       0

පෙරේරා Friday, 21 June 2013 10:00 AM

අංජන, ඉන්දියාව ගෙදර ගියේ ඔය යස අපූරුවට මැච් එකත් දිනාගෙන. අපිටත් අපේ වැඩක් බලාගන්න කියාගෙනම. (නි)

:       0       0

අංජුල Thursday, 20 June 2013 03:06 PM

මමත් මේ වලියට යන්න හදන ගමන්. ගත්තා හොද බඩුවක්. හුග කාලෙකින් එකෙක්ට නෙලුවෙත් නැහැ කාටවත්. කමක් නැහැ මගේ බෙල්ල ගියත් මොකෝ, රට වෙනුවෙන්නේ. අද මේ මහා ලොකුවට කෑ ගහන අපෙ ඇමතිවරුන්ට වැඩි දෙයක් රට වෙනුවෙන් කළා කියල හරි මැරෙනවා (නි)

:       0       0

වරුණ Thursday, 20 June 2013 03:07 PM

කව්ද මේ පණනැති ජෝන්? (නි)

:       0       0

රංජිත් Thursday, 20 June 2013 03:09 PM

කට්ටිය එකතුවෙලා අපිට ලුණු මිරිස් දෙනවා. එච්ච්රයි. ලොකු දෙයක් නැහැ. අපේ කොල්ලෝ දිනුම දීලා ඕවට උත්තර දෙයි. ජයවේවා! (නි)

:       0       0

වරුණ Thursday, 20 June 2013 03:11 PM

මමත් හිතන්නේ ඉන්දියාව දිනයි කියලා! (නි)

:       0       0

සරත් Thursday, 20 June 2013 03:15 PM

ජෝන්ගේ අම්ම ලංකාවේ වුනාට තාත්තා ඉන්දියාවේලු! ඉන්දියාවේත් කිව්වට තමිල්නාඩුවේලු! (නි)

:       0       0

ගයාන් Thursday, 20 June 2013 03:16 PM

කවුද මේ "ජෝන්" කියන්නේ ? (නි)

:       0       0

වරුණ Thursday, 20 June 2013 03:19 PM

ආ, මගේ නමින්ම තව කෙනෙකුත් ඉන්නේ, ඉන්දියාව පැත්තේ. (නි)

:       0       0

ජෝන් Thursday, 20 June 2013 03:18 PM

වරුණ ඔයා මම ඉන්න තැනට එන්නත මම පන තියෙන විදිහ කියලා දෙන්නම්.(නදී)

:       0       0

දිලුම් Thursday, 20 June 2013 03:21 PM

ඉතින් ලන්ඩන් වල නෙමෙයිනේ මැච් එක ගහන්නේ (නි)

:       0       0

නුවන් Thursday, 20 June 2013 03:30 PM

අපේ කොල්ලන්ට ජයෙන් ජය වේවා.. ! (ස)

:       0       0

රන්දෙනි Thursday, 20 June 2013 03:36 PM

ඉන්දියාව කොහොම සෙල්ලම් කළත් අපි ගහලා එයාලව පරදවනවා (නි)

:       0       0

සම්පත් Thursday, 20 June 2013 03:36 PM

පිස්සු ජෝන්, ඉන්දියන් කාරයෙක් උඹලගේ ගෙවල් පැත්තේ කැරකුනාට පස්සේ නේද උබව හම්බ උනේ.(නදී)

:       0       0

සෙනෙවි Thursday, 20 June 2013 03:39 PM

ජෝන් කියන්නේ හෙළ නමක් නොවෙයිනේ ඒක හෙලු නමක්නේ (නි)

:       0       0

සනත් Thursday, 20 June 2013 03:50 PM

අපි ජෝන්ලා කියන ඒවා පිළිගන්නේ නැහැ.කලබල වෙන්න එපා. (නි)

:       0       0

පෙරේරා Thursday, 20 June 2013 03:53 PM

ජයවේවා. අපේ කොල්ලන්ට ජයවේවා.(ස)

:       0       0

සහීෂර් Thursday, 20 June 2013 03:58 PM

ක්‍රීඩාවට දේශපාලනය ගෙන එන්න එපාත අපි කවුරුත් අපේ කණ්ඩායමට ආදරෙයි. (ස)

:       0       0

කුමාරි Thursday, 20 June 2013 04:00 PM

අපේ වීරයන්ට මේ පීඩනය බිඳක්වත් නොදැනේවා. ජයම වේවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site