IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කඩුවෙල හිරකරුට වෙඩි තැබීයැයි හිටපු සෙබළා අල්ලයි

කඩුවෙල උසාවියේදී සමයන් නම් හිරකරුට වෙඩි තබා පැන ගිය බව කියන පුද්ගලයෙක් දොම්පේ ගලකොනේදී අද (25) උදේ අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු බසයකින් බසිද්දී අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

පසුගිය බදාදා සමයන් නම් හිරකරුට කඩුවෙල උසාවියේදී මිලි මීටර් 9 පිස්තෝලයකින් වෙඩි තබා පැනගිය පුද්ගලයා ලෙස මොහු සැකකරයි.

ඔහු මල්වතුහිරිපිටියේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි.

වෙඩි තැබූ බව කියන පුද්ගලයා හමුදාවෙන් ඉවත්වූ අයකු (35) බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

කඩුවෙල හිරකරුට වෙඩි තැබීයැයි හිටපු සෙබළා අල්ලයි

සේමා Friday, 25 September 2015 07:37 AM

යහපාලනය දොරේ ගලනවා, නීතියේ ආධිපත්‍ය, මානව නිදහස, අඩුම තරමේ උසාවියකට සැකකාරයෙක්වත් ගෙන්න බෑ, (අ)

:       0       0

රොෂාන් Friday, 25 September 2015 07:55 AM

ඉස්සර මේවා කරපු එවුන් තවමත් නිදැල්ලේ , දැන් එහෙමද ? (අ)

:       0       0

මඩුල්ල Friday, 25 September 2015 02:31 PM

මෙයාවත් වෙඩි තියල මරන්න අහිංසක මිනිසුන්ගේ ජීවිතබිලි ගන්න අය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site