සමයන්ට වෙඩි තැබීමට පාවිච්චි කළ මිලි මීටර් 9 පිස්තෝලය හංවැල්ල - කිරිඳිවැල පාරේ විදුලි කණුවක් අසලදී සොයාගත් බව පොලිසිය කියයි.
දැනට හිරේ සිටින අංගොඩ ලොක්කාගේ කණ්ඩායමත් සමයන්ගේ කණ්ඩායමත් අතර කලක් තිස්සේ පැවැති ආරවුලක් මෙම වෙඩි තැබීමට මුල්වන්නට ඇතැයිද වෙඩි තැබීමට සතියකට පෙර නාඳුනන පුද්ගලයකු සැකකාර චමින්දට පිස්තෝලය ලබාදී ඇතැයිද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩුවෙල පිස්තෝලයත් හොයා ගනී
චානක ලොස් ඇන්ජලිස් Friday, 25 September 2015 03:35 PM
නිකන් ළඟට ගිහින් අල්ලන්න තිබුණු පුද්ගලයාට යන්න දීලා පොලිසිය බොරු වපුරනවා .පොලිස් කාරයන් දන්නේ කරුණු තුනයි ,බලවතාට දෙකට තුනට නැවිලා ආචාර කරන්නයි ,අහිංසකයාට තලා පෙලා දමන්නයි . (අ)