IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


කඩුලූ පැනීමේ ලෝක ශූරයා අතරමඟ නවතී

මීටර 110 කඩුලූ පැන දිවීමේ (පිරිමි) ඉසව්වේ ලෝක වාර්තාවට (තත්පර 12.87) හිමිකම් කියන කියුබාවේ ඩැරන් රොබ්ලස්ට ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ අවසන් මහ තරගයෙන් ඉවත්වීමට සිදුවිය. ඒ ඔහු පාදයේ ආබාධයකට ලක්වීම නිසාය. රොබ්ලස්, අවසන් තරගයපළමු ක‍්‍රීඩකයන් තිදෙනා අතර ඉදිරියෙන් ධාවනයේ යෙදෙමින් සිටියදී මෙම ආබාධයට ලක්විය. ඔහු බීජිං ඔලිම්පික් උළෙලේද එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ක‍්‍රීඩකයාවේ. ඒ අනුව මෙවර ක‍්‍රීඩා උළෙලේ රන් සහ රිදී පදක්කම් දෙකම ඇමරිකාවට හිමිවිය. පළමුවරට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකට සහභාගිවු ඇමරිකාවේ ආරිෂ් මෙරීට් (තත්පර 12.92) රන් පදක්කම දිනාගත් අතර මෙම ඉසව්වේ ලෝක ශූරයකු වන ඇමරිකාවේ ජේසන් රිචඞ්සන් (තත්පර 13.04) රිදී පදක්කම දිනා ගත්තේය. ජැමෙයිකාවේ හැන්ස්ලි පර්ච්මන්ට් (තත්පර 13.12) ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.ඩැරන් රොබ්ලස් අවසන් තරගයේ ආබාධයට ලක් වු අවස්ථාව...



අදහස් (0)

කඩුලූ පැනීමේ ලෝක ශූරයා අතරමඟ නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 253 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site