කතරගම ඇසළ උළෙලේ වැදගත් අවස්ථා කිහිපයක් අද සිදු විය. කඳ සුරිඳු දොවොළ ඉදිරිපිට අතු පන්දලේ අතු ඇතිරීම, දෙවොළ ඉදි කිරීමට මුල් වූ දුටු ගැමුණු රජුගේ කඩොල් හස්තියාගේ දළ තැන්පත් කිරීම ඒ අතර විය.
කතරගම ඇසළ උළෙල පසුගිය 28 වැනි දා ආරම්භ විය. ලබන 12 වැනි දා අවසන් වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
227
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩොල් ඇතුගේ දෙදළ ප්‍රදර්ශනයට
ප්‍රසන්න Friday, 04 July 2014 01:23 PM
ලොවම පිලිගන්න අපේ බෞද්ද උරුමය . (අ)
සිරිමෙවන් Thursday, 03 July 2014 06:19 PM
බලාගෙන. දළ දෙක ප්‍රවේශම් කරගන්න වෙයි. (නි)
කාරියවසම් ලියනගේ Sunday, 06 July 2014 08:42 PM
සාදු, සාදු! (නදී)
ප්‍රසන්න Thursday, 03 July 2014 02:37 PM
සාධු.. සාධු .. (දී)
පියල් Thursday, 03 July 2014 02:43 PM
බලාගෙන පත්තරේ දන්නේ - දන්නවනේ අපේ ඇත්තන්ගේ හැටි - කඩොල් ඇතා මොකද දල දෙක මොකද - මතු පරම්පරාවක් නැහැ කියල සමහරු හිතාගෙන ඉන්නේ - (දී)
කල්ප Thursday, 03 July 2014 03:03 PM
පියල් ගේ කියමනට මාත් එකඟයි. (ස)
ටිරෝන් Thursday, 03 July 2014 03:08 PM
අනේ අපොයි මේ දල දෙක කොහේ නතර වෙයිද දන්නේ නැහැ. ආරක්ෂාව නොදුන්නත් ඕලන්දේ එවුන් හොඳයි. දැන් ඉන්න අය බලනකොට. (ස)
සේනක Thursday, 03 July 2014 03:12 PM
ඇත්තටමද ඒ ඇතාගේදම (දී)
වර්ෂා Thursday, 03 July 2014 03:19 PM
බලාගෙන නිදන් හොරු අරන් යයි. (ස)
පිටිගල Friday, 04 July 2014 09:59 AM
මේ දල දෙක කණ්ඩුල ගේ දල දෙක කියන්නේ හරියටම අත්තක් නම් ඒ දල දෙක සජීවීව දැක ගන්න මගේ මරණයට පෙර මට අවස්තාවක් ලැබේවා! (නදී)
කුමාර් Thursday, 03 July 2014 03:36 PM
අනේ කවදාද ලංකාවේ සෙනග අන්ධ භක්තියෙන් මිදිලා ගැලවීම ලබන්නේ? (දී)
සම්පත් ඉතාලිය Friday, 04 July 2014 05:47 PM
කුමාර් සෑම ආගමකම පුජා පවත්වන්නේ භක්තියෙන්. ඔබ එය අන්දව දැකීම මෝඩකමක් (නදී)
නුවන් Friday, 04 July 2014 11:02 AM
කුමාර්,මිනිස්සු අන්ධ භක්තිකයෝ උනාට කමක් නැහැ ඒකෙන් හොඳ දෙයක් වෙනව නම් අනුන්ගේ බෙලි කපන එක ඇරෙන්න. (ස)
ප්‍රියංකර Thursday, 03 July 2014 04:29 PM
ඇස් අදහා ගන්න බැහැ මටනම් (දී)
ග්‍රාම්‍යා Friday, 04 July 2014 11:24 AM
අනේ කුමාර් ඔය දන්නා භක්තිය මේවා අන්ද භක්තිය නෙවෙයි ඔයා දන්නේ නැහැ කතරගම තියන අනුහස්. ඒකයි මෝඩ කතා කියන්නේ. කුමාර් කොහොද ඉන්නේ ලෝකේ වෙන රටවල් එක්ක බලන්න ලංකාවේ ඉන්නේ අන්ද භක්තිකයන්ද නැද්ද කියලා (නදී)
එඩ්වර්ඩ් Thursday, 03 July 2014 04:40 PM
කලාතුරකින් දකින්නට ලැබෙන දුර්ලභ දසුන් පෙළක් (නි)