කිරිබත්ගොඩ සිල්ලර කඩයක කූඩාරමක් සොරා ගත්තැයි සැකපිට කැළණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වෛද්‍ය ජයන්ත කබ්රාල් අත් අඩංගුවට ගන්නැයි නියෝග කළ මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය එච්.ජී.ජගත් පෙරේරා නම් සැකකරුවකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කූඩාරම් සොරකමට ප්‍රා.මන්ත්‍රී සොයයි
චමින්ද Sunday, 19 October 2014 09:04 AM
පළාත් සභා මන්ත්‍රී තනතුර කෙසේ උවත්, වෛද්‍යවරයෙකුට ඔබින ක්‍රියාවක් නෙවෙයි මේක නම්. මොකද, පලා බබාලට නම් මේවා සාමාන්‍ය දේවල්. (නදී)
ටිකිරි Sunday, 19 October 2014 08:45 PM
අනේ ඇත්තට, ලැජ්ජාවක් නැති හැටි! (නි)
කුමාර් Sunday, 19 October 2014 10:37 AM
එකත් එකටම මෙයා අර ආචාර්ය තුමාගේ ගෝලයෙක් වෙන්නැති. (නදී)
සමන්ති Monday, 20 October 2014 01:05 AM
මෙයා වෛද්‍යවරයෙක් කීවට වෛද්‍යය සභාවේ (ආයුර්වේද ,බටහිර ,හෝමියෝපති )අය පමණයි ලියාපදිංචි වී ඇත්තේ. (නදී)