IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කුඩුයි පිස්තෝලයයි ගාල්ලෙන් අල්ලයි

පිස්තෝලයක් හා උණ්ඩ හතරක් සමග ගිංතොට දී අත්අඩංගුවට ගත් සැකකරුවකු පරීක්ෂා කිරිමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කුඩු ග්‍රෑම් පහක් හා මිලි ග්‍රෑම් 160ක් සොයාගත් බව ගාල්ල පොලිසිය කියයි



අදහස් (0)

කුඩුයි පිස්තෝලයයි ගාල්ලෙන් අල්ලයි

ජනනාත Tuesday, 09 September 2014 05:22 PM

අය්යෝ ..පව් ..මේවා ඉතින් වීර ක්‍රියාවල් නේ . අර කුඩු කොන්ටෙනේර් ..එතනෝල් කොන්ටෙනෙර් ගෙන්නපු..අය ගැන මොකුත් කතා නැනේද.? (ස)

:       0       0

සුනිල් Wednesday, 10 September 2014 11:23 PM

හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

කුමාර් Tuesday, 09 September 2014 10:54 AM

ලොකු ලොක්කන්ගේ උදව් ඇතුව තමා ඔය චණ්ඩි වැඩ පෙන්වනවා ඇත්තේ. (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 September 2014 11:12 AM

තිතට මත! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 September 2014 04:14 AM

හැම තැනම චන්ඩි කුඩු කාරයෝ. භිෂණය කොයි අතින් බැලුවත්. (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 09 September 2014 06:03 AM

දකුණේ පාතාල කණ්ඩායමක ගෝලයෙක් වෙන්න ඇති අහුවෙලා ඉන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site