IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කඩිනම් පනතට එරෙහිව හිමිනමක් උසාවියේ

පාඩු ලබන සහ අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා වූ විශේෂ පනත් කෙටුම්පත වහා නවතා දමන ලෙස නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තිනියාවල පාලිත හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දී අද මෝසමක් ගොනු කළහ. ව්‍යාපාරික දයා ගමගේ මහතාට අයත් සෙවණගල සීනි කර්මාන්තශාලාව ඇතුළු ව්‍යාපාර 37ක් මෙසේ රජයට පවරා ගැනීමට නියමිතය. තිනියාවල පාලිත හිමියන් ප‍්‍රමුඛ ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයින් වන කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස, මහත්වරු ද එහි වූහ. පනතට පක්ෂව හා විපක්ෂව විශාල පිරිසක් ද අළුත්කඬේ උසාවි සංකීර්ණය ඉදිරිපිට රැස්ව සිටි අතර පොලිසිය මැදිහත් වී ඔවුන් සාම කාමීව විසිරැවීය.   පනතට විරෝධය දැක්වීමට ආ පිරිසෙන් කොටසක් පනතට පක්ෂව



අදහස් (0)

කඩිනම් පනතට එරෙහිව හිමිනමක් උසාවියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site