IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කඩන්න ගිය ගොඩනැගිල්ල රකී

කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ පැරණි පාසල් ගොඩනැගිල්ල  පුරාවිද්‍යා වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් ලෙස සංරක්ෂණය කළ යුතු හෙයින් එම ගොඩනැගිල්ල ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස පුරාවිද්‍යා කොමසාරිස්  අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී ඇත.

මෙම ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබූ අතර ආදිශිෂ්‍ය සංගමය සහ සිසුහු ඊට විරෝධය දැක්වූහ.



අදහස් (0)

කඩන්න ගිය ගොඩනැගිල්ල රකී

නිමල් Monday, 21 January 2013 08:22 PM

පුරාවිද්‍යා පනතට අනුව වසර 100 වැඩි නම් ඒක පුරාවිද්‍යා ස්මාරකයක්. ඉතින් එවැනි දෙයක් ආරක්‍ෂා කිරීම වැරදි ද ? (අ)

:       0       0

කිත්සිරි Monday, 21 January 2013 01:48 PM

ඇත්තටම ලොකු පුරා විද්‍යා වටිනාකමක් තියනවා නම් කමක් නැහැ. ඒත් පරණ ගොඩනැගිලි ඔක්කොම මෙහෙම තියාගන්න ගියොත් හණමිටි කාරයට වෙච්ච දේ තමයි අපටත් වෙන්නේ. අනවශ්‍ය දේවල් ඉවත් කිරීම තමයි වඩාත් හොඳ. (නි)

:       0       0

ශානිකා Monday, 21 January 2013 02:39 PM

පරණ දේ රක ගන්න ඕනේ (දී)

:       0       0

ප්‍රේමරත්න Monday, 21 January 2013 03:37 PM

කිත්සිරි ගැන කණගාටුයි. මීට වඩා බුද්ධිමත් වෙනවනම් හොඳයි (ස)

:       0       0

ඉසුරන්දි Monday, 21 January 2013 03:58 PM

පාසලට අවහිරයක් නොවේනම් එවැනි ගොඩනැගිලා ආරක්ෂා කල යුතුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site