බොරලැස්ගමුව දහය කණුව අසළදී හෙරොයින් මත්කුඩු පැකට් 3400ක් සමග යතුරුපැදිකරුවකු (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ දහයක එම මත්කුඩු මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට බෙදා හැරීමට ගෙන ගිය බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩුටික බෙදා ගන්න බැරි වේ
මාමා කෙසෙල් Tuesday, 13 August 2013 12:32 PM
කෝ මේ මාලිගාවත්තට මඩ ගහන කට්ටිය, නැද්ද ප්‍රතිචාර ? (දී)
කසුන් සංජීව Tuesday, 13 August 2013 03:52 PM
බොහොම හොදයි (දී)
විජේ Tuesday, 13 August 2013 11:37 AM
සමාජය විනාශ කරන මේ වගේ අපරාධකාරයෝ බේරාගන්න නීතීඥ මහත්වරු නම් ඉදිරිපත් වෙන්න එපා. ඉදිරිපත් උනොත් ඒක ඔබ තුමාලගෙ වෘත්තියට කරන නින්දාවක්. (ස)
සත්‍යපාල Tuesday, 13 August 2013 11:40 AM
ඔය අහුවුනේ ටිකයි තව කොච්චර ඇද්ද .? (දී)
අචිනි Tuesday, 13 August 2013 11:42 AM
විකුණන අයව වගේම ගෙන්වන අයවත් අල්ලුවනම් තමයි වටින්නේ (දී)